ක්‍රිෂ්ණා, අපි නුඹ ආරක්ෂා කරමු.
අප නුඹගේ රාධා ය.
එසේ වන්නේ ඇයිදැයි අසාපන්න! එසේ වන්නේ නුඹ මේ ගහකොළ වතුපිටියෙහි හැම ඉසව්වකින්ම හිස ඔසවමින් අප සමග සිනාසෙන බැවිනි. පායන හිරුගේ ආලෝකයෙන් අප ඔබ දකින බැවිනි. සෞම්‍ය සඳ එළියෙහි නුඹ ඔබ දකින බැවිනි. ගලා යන ගංගාවෙහි සීතල දියකඳ නුඹ වන බැවිනි. හමා එන සුළඟෙහි දැවටුණු සුගන්ධය නුඹ වන හෙයිනි. මිත්‍රත්වයේ අත නොහරින දෑත නුඹගේ වන හෙයිනි.
ක්‍රිෂ්ණා අප නුඹගේ රාධා ය.
නුඹ අපගේ ක්‍රිෂ්ණා ය."
2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
Atha Atha Nara - අත අත නෑර
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Swarna Pusthaka Award Nominated Books 2013 - 2013 සවර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789551470326
- Availability: Available
-
Rs. 1,920.00
- KBOOKS Cashback Rewards: 192