මව්පියන් රහිත කුඩා අනාථ දරුවෙක් සිය අත්තම්මාගේත් අසල්වැසි චාම් ගැමියන් දෙදෙනෙකුගේත් රැකවරණය මැද ඇතිදැඩි වන අයුරුත්, දෙවන ලෝක යුද සමයේ ජෝර්ජියාවේ ඈත ගම්වල මිනිස්සුන්ගේ ජීවිත ගෙවීගිය අසීරුව ගැනත් මෙම කෘතියේ කියවේ .
Aththammayi Mamayi Gamayi - ආත්තම්මායි මමයි ගමයි
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Mahinda Senarath Gamage - මහින්ද සෙනරත් ගමගේ
- - Nodar Dumbadze - නොඩාර් ඩුම්බාඩ්සේ
- ISBN: 9789557189529
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45