''දැන් ඒගොල්ලොන්ට ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි.ඔයාලව පැහැරගත්ත එකට,හිරකරගෙන හිටපු එකට වගේම ඒගොල්ලොන්ට උත්තර දෙන්න බැරිවෙන ප්‍රශ්නේ තමයි කෝ? රාජාගේ පද්මරාගය කියන එක.''පොලිස් නිලධාරියා කිව්වා.
''ඒකටනම් එයාලට උත්තර දෙන්න බැරිවෙයි.ඒක දන්නේ අමර් විතරයි නේ.එයානේ ඒක හැංගුවේ.අපි පැනලා එන්න කලින් දවසේ රෑ ඒක හොයාගන්න නම් අමර්ව හොයාගන්නම වෙනවා.''නික් කිව්වා.
''එයාව අහුවෙලා නැහැ.මම හිතන්නේ මේ වෙනකොට රටිනුත් පැනගෙන ඇති.අපිට කවදාවත් රාජාගේ පද්මරාගය හොයාගන්න බැරිවෙයි.''පොලිස් නිලධාරියා කණගාටුවෙන් කිව්වා.
Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස
- Publisher: Susara Publishers - සුසර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- - Indrajith N Galappaththi - ඉන්ද්‍රජිත් එන් ගලප්පත්ති
- ISBN: 9789556760576
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kadima Pasale Nayikawo - කදිම පාසලේ නායිකාවෝ
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පන්තියකය.එහෙත් ඔවුහු තවමත් දඟකාරය.විදුහල්..
Rs. 750.00
Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය
කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද?එහි කිසිවකු වෙසෙන්නේ නැත්නම් මැදියම් රැයේ කුලුන මත..
Rs. 420.00
Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය
බැංකුවකින් ගෙන යමින් තිබූ පවුම් මිලියන ගණනාවක මුදල් නෝට්ටු කොල්ලකෑමට ලක් වේ.ප්‍රසිද්ධ වැදගත් පුද්ගලය..
Rs. 250.00
Athurudan Wu Indrajaliyage Abirahasa - අතුරුදන් වූ ඉන්ද්‍රජාලියාගේ අබිරහස
''මම හිතන්නේ දැන් ඔයාගේ හොරේෂස් මාමා හීනෙන් ඇවිදින්න යන්න ඇත්තේ පාන්දර තුනයි කාලට විතර නේද? පීටර්ස්ව..
Rs. 360.00
Faloniyawe Abarana Mankollaya - ෆැලෝනියාවේ අභරණ මංකොල්ලය
ජුලියන් ගෝනියේ එක් තැනක් කැපුවේය.අනතුරුව වතුර නොරඳන සේ ඔතා ඇති කවරය ඉවත් කළේය.එවිට ඔවුන්ට කුඩා පෙට්ට..
Rs. 450.00
Thuhina Mitiyawathe Rahas Nidhanaya - තුහින මිටියාවතේ රහස් නිධානය
''අමතක කරන්න ළමයා.'' ඔහු පැවසුවා.''දැන් සේරම හරි.ගංගාවේ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙ..
Rs. 450.00
Sarkas Kandayame Mayakaraya - සර්කස් කණ්ඩායමේ මායාකාරයා
ලණුව පහළට එල්ලෙමින් තිබුණු අතර එනිසා ම ඔවුන්ට සිදුරෙන් පිටතට පැමිණීම අසීරු වුණේ නැහැ.ජුලියන් සහ ඩික්..
Rs. 490.00
Rahas Kande Wikramaya - රහස් කන්දේ වික්‍රමය
ලෝක ප්‍රකට ගුවන් නියමුවෝ වූ අර්නෝල්ඩ් යුවළ අප්‍රිකාවෙ දී අතුරුදහන් වූහ.මයික්,ජැක්,නෝරා සහ පෙගී තම මව..
Rs. 590.00
Bhugatha Sirakutiyaka Sangawa Siti Dariya - භූගත සිරකුටියක සඟවා සිටි දැරිය
ග්‍රීෂ්ම නිවාඩුව ගත කිරීමට ජෝර්ජ්ගේ ඥාති සොහොයුරන් දෙදෙනාත්,ඥාති සොහොයුරියත් කිරින් නිවසට පැමිණෙති.ජ..
Rs. 300.00
Maha Ra Sappu Mankollaya - මහ රෑ සාප්පු මංකොල්ලය
පීටර්,ජැනට්,ජැක්,බාබර්,පෑම්,කොලින් හා ජෝර්ජ් එකතුව සෑදුණු සත් සුමිතුරන් ඕනෑම අබිරහසක්,ඕනෑම වේලාවක වි..
Rs. 220.00
Sathuru Kodewwe Wikramaya - සතුරු කොදෙව්වේ වික්‍රමය
ළමයින් සිවු දෙනෙකු මුහුදේ විනෝදයට යාත්‍රා කරන්නේ ආසන්නයේ ඇති දූපතකට ගොස් රැයක් ගත කරන අපේක්ෂාවෙනි.මු..
Rs. 450.00
Parwatha Maligawe Abirahasa - පර්වත මාලිගාවේ අබිරහස
එක් මැදියම් රැයක පාළුවට ගිය පර්වත මාලිගයෙන් නිකුත්වන ආලෝකයකි.එම ආලෝකය කුමක් ද? අබිරහස විසදන්නට පීටර්..
Rs. 450.00
Tali Ho Bangalawe Abirahasa - ටැලි හෝ බංගලාවේ අබිරහස
ටැලි හෝ බංගලාවේ පදිංචිකරුවෝ අතුරුදන් වූහ.ඒ සමගම ආරංචි වූයේ කෞතුකාගාරයක තිබූ මිල කළ නොහැකි තරම් වටිනා..
Rs. 450.00
Kadima Pasale Maha Ra Sadaya - කදිම පාසලේ මහ රෑ සාදය
පැට් හා ඉසබෙල් ඕ'සලිවන් නිවුන් සහෝදරියන්ට අකමැත්තෙන් වුවද අලුත් පාසලට යාමට සිදු වෙයි.''උද්ධච්ච නිවුන..
Rs. 690.00
Kadima Pasale Dushta Palikawa - කදිම පාසලේ දුෂ්ට පාලිකාව
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි.අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි.ඇගේ දියණ..
Rs. 400.00
Kadima Pasale Hodama Niliya - කදිම පාසලේ හොඳම නිළිය
රඟපෑමෙත්,වයලීන වාදනයේත් අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩ්ස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනෙයි.කදිම පාසල් පන්..
Rs. 650.00
Seppuwe Abirahasa - සේප්පුවේ අබිරහස
ඉනිඩ් බ්ල්යිටන්ගේ පස් මිතුරු කල්ලියේ තවත් වික්‍රමයක් ඉදිරිපස ගේට්ටුවෙන් පැන ගත හැකි වූ ඔහු, වත්..
Rs. 350.00
Aguru Wale Abirahasa - අඟුරු වළේ අබිරහස
මිතුරන් පස් දෙනාගේ වික්‍රමය ''හොඳයි,අපි දෙන්න පහළට බහිනකම් ඔයා හොඳට බලා ගන්ට.''පීටර් කීය.''අපි ..
Rs. 200.00
Chithra Sorakame Abirahasa - චිත්‍ර සොරකමේ අබිරහස
මෙම සිද්ධිය සුසී ඇතුළු සියලු දෙනාගේම සිනාවට භාජනය විය.ස්කැම්පර්,සෙමින් සෙමින් ගොස් සතුටින් සියලු දෙන..
Rs. 250.00
Sellam Ahas Yanayen Athi Wu Abirahasa - සෙල්ලම් අහස් යානයෙන් ඇති වූ අබිරහස
විදේශගත ඥාතියෙකු ගෙන් සත් සුමිතුරු සාමාජිකාවකට සෙල්ලම් අහස් යානයක් ලැබී ඇත.ඔවුහු පිටියකට ගොස් එය උඩ ..
Rs. 350.00
Bhugatha Sorabadu Soyagath Lama Weerayan - භූගත සොරබඩු සොයාගත් ළමා වීරයන්
ඈන් ගේ අත් ඔරලෝසුව අනුවත්,සෑම දෙනාටම දැනුණු අන්දමටත් තේ වෙලාව පැමිණියේය.තද උණුසුම තදින්ම දැනුණු නිසා..
Rs. 550.00
Timige Wikramaya - ටිමීගේ වික්‍රමය
පහේ කල්ලියේ ජෝර්ජ්ගේ පියා ප්‍රසිද්ධ විද්‍යාඥයෙකි.ඔහු මුළු ලොවටම ප්‍රයෝජනවත් වන අලුත් සොයා ගැනීමක් තන..
Rs. 300.00
Graling Nidhanaya - ග්රේලින්ග් නිධානය
පාරම්පරික නිවහන විකුණන්නට සිදු වී තිබීම කුඩා දරුවන් හට ශෝකයක් ගෙන ආවේය.එය නවතන්නට නම් සියවස් ගණනක් ත..
Rs. 300.00
Kadima Pasale Sasala Rathriya - කදිම පාසලේ සසල රාත්‍රිය
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි.අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට ඇතුළු වෙයි.ඇය පෙනුමෙන් අහිගුණ්ථක කෙල්ලකට..
Rs. 650.00
Iyam Mankollaya - ඊයම් මංකොල්ලය
ජෝර්ජ් වහාම පැන ගියේය.එහෙත් ඔහු වැඩි දුරක් නොගියේ ය.ඔහු ගියේ අනිත් කාමරයට ය.සඳ පායා තිබුණ බැවින් ජනේ..
Rs. 350.00
Borken Maligawe Wikramaya - බෝර්කෙන් මාලිගාවේ වික්‍රමය
පාසල් නිවාඩුව ගත කරනු පිණිස ඔවුන් සමඟ එකතු වූ දිග කොණ්ඩයක් සහිත විදේශීය පිරිමි ළමයා සාමාන්‍ය අයකු නො..
Rs. 500.00
Swidish Dinapothe Abhirahasa - ස්විඩිශ් දිනපොතේ අභිරහස
ගුප්ත මිනිසා ගිනිජාලාව දෙසට හිස හරවා, රවා බලා දුවන්නට වූ නමුත් නැන්සිට යාන්තමට මිනිසාගේ මුහුණ දැකගත ..
Rs. 650.00
Oz Deshaye Apuru Mayakaru - ඕස් දේශයේ අපූරු මායාකරු
ලොව පුරා සෑම ප්‍රධාන භාෂාවකටම පරිවර්තිතව පිටපත් මිලියන 10කට අධිකව අලෙවි වී, චිත්‍රපට හා නාට්‍ය සිය ග..
Rs. 1,200.00
Ath Dala Aliyage Abirahasa - ඇත් දළ අලියාගේ අබිරහස
ළදරු අවධියේදී පැහැර ගන්නා රිෂී ප්‍රාන්ත මහරාජා කෙනෙකුගේ එකම දරුවාය. පියාට දැනගන්නට ලැබෙන්නේ දරුවා කො..
Rs. 680.00