මුදු වදන් ගොළු වෙලා
සිත් පතුලේ රැදුනා
සීතල වූ කදුළු බිදු
දෙනෙත් අග පිරුනා
අහම්බෙන් නෙලූ හාදු
දෙතොලගේ වැරුනා
මේ භවෙත් ඉතින් මට
නුබව මග හැරුනා
Kawadahari Dawasaka - කවදාහරි දවසක
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Nadeera Roshinie Nallaperuma - නදීරා රෝෂිණි නල්ලපෙරුම
- ISBN: 9786249642508
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
His Dath - හිස් දෑත්
නුබ යන්න මා හැර දමා ඉදිරියට පිය මැන මෙතෙක් කල් සෙනෙහසින් සිපගත් නුබේ පා යුග මින්මතුව&..
Rs. 275.00
Sansara Puruddata Awa - සංසාර පුරුද්දට ආවා
පළමු මල් වෙඩිල්ල ගුවන්ගත වී ඉතා ම දර්ශනිය දසුනක් මැවෙද්දී රථ තුල අසුන්ගෙන සිටි සැවොම ඉවතට පැමි..
Rs. 450.00