'විශ්වාස කරන්න දම්මි, මම තානායමට ගියේ බොන්න නෙවෙයි. ඔයා දන්නව තානායමට ගියාම තක්ෂිලාව හොඳට පේනවා'
'තානායමට යන්න ඕනෑ නෑ සුගත්,තක්ෂිලාව මට මෙතැනට පේනවා'
'දම්මි තක්ෂිලාව තවමත් එහෙම මයි. කිසි වෙනසක් නෑ”
'අපිටත් පුළුවන් වුණා නම් තක්ෂිලාව වගේ වෙනස් නොවී ඉන්න...'
'ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ.. ? ඇයි අපි එතැනදී මුණගැහුණේ ?'
'ඔයා මොනවද සුගත් මට කරන්න කියන්නේ ??'
'හිනාවෙන්න ..!! දම්මි අර තක්ෂිලාවේදී වගේ තව එක සැරයක් හිනාවෙන්න – මට අන්තිමට බලල යන්න …'
ඕ දෙ අතින් මුහුණ වසා ගෙන ඉකි බිදින්නට පටන් ගත්තාය .
Bamba Ketu Hati - බඹා කෙටූ හැටි
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Karunasena Jayalath - කරුණාසේන ජයලත්
- ISBN: 9789559585800
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Golu Hadawatha - ගොළු හදවත
"සුගත්, පරාද කරන්න පුලුවන් බව දැන දැන කෙනෙකුට ගහන්න එපා සුගත්."..
Rs. 500.00
Gahanu Lamayi - ගැහැණු ළමයි
කුසුම්, දශක තුනක් තිස්සේ ජාතියේ දූ පරපුරට ආස්වාදයක් ගෙන දෙමින් ධ..
Rs. 1,590.00
Yahalu Yeheli - යහළු යෙහෙළි
මුදිතලතා, දශක හතරකට ඉහත උපත ලද නමුදු තවමත් අපේ මේ යුගයේ යුවතියකි..
Rs. 400.00
Pirunu Hadak - පිරුණු හඳක්
"දුක් දොම්නස් මැද ජීවිතයට ධෛර්යයෙන් මුහුණ දෙන ගැහැනුන් සහ මිනිසුන් මේ කතාවෙන් අපට හමුවේ."..
Rs. 1,200.00
Kula Kumariya - කුල කුමරිය
ළමා විය ඉක්මවමින් යෞවනත්වයට පා තබන යුවතියකට තම පවුලත් පවුලේ පරිසරයත් විසින් සකස් කළ ලෝකය කුඩා වැඩි ය..
Rs. 400.00
Satheege Kathawa - සතීගේ කතාව
මුදිතලතා, දශක හතරකට ඉහත උපත ලද නමුදු තවමත් අපේ මේ යුගයේ යුවතියකි..
Rs. 400.00
Hathuru Hithak - හතුරු හිතක්
මුදිතලතා, දශක හතරකට ඉහත උපත ලද නමුදු තවමත් අපේ මේ යුගයේ යුවතියකි..
Rs. 450.00
Mawa Saha Duwa - මව සහ දුව
ජයලත්ගේ නවකතා බොහොමයක් අප සිත් ගත්තේ යොවුන් දිවියට සමබර වී යන සිතුවමක් ම වීම සදහා ඔහු චරිත ,සිදුවීම්..
Rs. 480.00