ඇය වික්‍රමාන්විතය. නිර්භීත ය. දඟකාර ය. කෙළිලොල් ය. නිවසට වී සොයුර්යන් සමග මැහුම් ගෙතුම් කිරීමට වඩා සොහොයුරන් හා එක් ව විස්කොන්සින් වනයේ සැරීමට ප්‍රිය කරන්නී ය. නම ඇසූ පමණින් අන් අය බියපත් වන රතු ඉන්දියානුවන් හා මිතුදම් පවත්වන්නී ය. මේ අගේ කතාවයි. දශක ගණනාවක් තිස්සේ ලොව පුරා පාඨක සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් සිටින කැඩී වුඩ්ලෝන්ගේ කතාවයි. කැරොල් රයිරි බ්‍රින්ක් නම් වන මුල් කතුවරියගේ මිත්තණිය පිළිබඳ සැබෑ කතාවයි.
Caddie Woodlawn - කැඩී වුඩ්ලෝන්
- Publisher: Sanyatha Publishers
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Pramoda Senevirathna - ප්‍රමෝදා සෙනෙවිරත්න
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Carol Ryrie Brink - කැරොල් රයිරි බ්‍රින්ක්
- ISBN: 9786245666089
- Availability: Available
-
Rs. 1,200.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lark Kurulu Nada - ලාක් කුරුලු නද
ළමා සාහිත්‍ය සඳහා නිව්බෙරි පදක්කම දිනූ Sarah, Plain and Tall කතා මාලාවේ දෙවැනි කෘතියයි.මෙන් හි සිට ප..
Rs. 600.00
Supun Sanda Parada - සුපුන් සඳ පරදා
සාරාගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සිත් තැවුලෙන් පසුවන, විටින් පවුලේ පුංචි සුරතලිය, කැසී හට හදිසියේ ම අසන..
Rs. 550.00
Calebge Kathawa - කේලබ්ගේ කතාව
භීතිය වපුරන යුධ සමයක්. ජීවිත බිලි ගන්නා දරුණු වසංගතයක්. අකල්හි එළඹුණු කටුක ශීත සෘතුවක්. මේ සියල්ල මැ..
Rs. 700.00