"හොඳයි අම්මේ"
මෙතුවක් කල් 'ලොකු නෝනා' යැයි පැවසූ ඒ ගාම්භීර කාන්තාවට අද පටන් අම්මා යනුවෙන් පැවසීම නිදුකිගේ කටට හුරු නැත. හිතට එය නුහුරු දෙයකි. නමුත් ඇය ම අම්මා යැයි ආමන්ත්රණය කරන ලෙස අණ කළ පසු කෙසේ හෝ එයට හුරු විය යුතු බව නිදුකා සිතා ගත්තාය.
Sasaraka Seya - සසරක සේයා
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- - Chathu Bhashani Alwis - චතු භාෂණී අල්විස්
- ISBN: 9786249491786
- Availability: Available
-
Rs. 990.00