• Lassana Wasilissa - ලස්සන වසිලීස්සා

ගෙයක් තියෙනවා. ගෙවට හදලා තියෙන්නේ මිනී කටුවලින්. වටෙහි කණු උද මිනී ඔළු. වටෙහි ගේට්ටුව මිනී කකුල් ඇටවලින් හදලා. වැටේ අගුල මිනී අත් ඇටවලින් හදලා. ගෙවැටේ යතුරු ඉබ්බා වෙනුවට මිනී දත්.


වසිලීස්සා බොහොම බය වුණා. ඈ ගල් රූපයක් වගේ හිටියා. ඔන්න හිටි හැටියේම කළුම කළු පාට අසකු පිට නැගලා කළු පාට අසරුවෙක් එනවා. අසරු ඇඳුම කළුම කළු පාටයි. අශ්වයා මිනී කටු වැට ලඟට ඇවිත් අතුරුදන් වුණා.


රෑ වුණා. අඳුර පැතිර ගියා.


ගෙවැටේහි කණු උද තියෙන මිනී ඔළුවල ඇස් දිලිසෙන්නට වුණා. ගෙය අවට පිටිය මිනී ඇස් නිසා හරියට දහවල් ඉර පෑව්වා වගේ ආලෝක වුණා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha