• 5D Miracle - 5D මිරකල්

සුන්දරත්වයේ කඩතිර වලට 

මුවාවී අසුන්දරම දේ 

සිදුවිය හැකිය...


අසුන්දර රහස් සැඟවීම උදෙසා 

අහිංසක ජීවිත බිලිවිය හැකිය...


අලන්කාරා මුහුණු පසුපස විසකුරු 

හදවත් පැවතිය හැකිය...


සහකාර පොලිස් අධිකාරී කේතකී 

වික්‍රමාරච්චිට ඒ අසුන්දර රහස 

අනාවරණය කරගැනීමට 

හැකි වේවිද..?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Vikruthi - විකෘති

Vikruthi - විකෘති

කේතකීගේ විමර්ශන කේතකී සතුව මෙම මිනීමැරුම් පිළිබඳව තරමක් පැහැදිලි චිත්‍රයක් ඇති බවට මහේෂ් කල්පනා..

Rs. 775.00

Dipression - ඩිප්‍රෙශන්

Dipression - ඩිප්‍රෙශන්

කේතකීගේ විමර්ශන අංක 1තමාගේ සිත පෙළෙන සෑම ගැටලුවකට ම පිළිතුරු හෙට දිනයේ ලබා ගත හැකිය.නැත,තමා බලාපොරොත..

Rs. 650.00

Konkokl - කොන්කොක්ල්

Konkokl - කොන්කොක්ල්

අපරාධකරුවන් ප්‍රශ්න කිරීමේ කාමරයට පැමිණෙන විටත් අචිනි සමරවීරගේ ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් තරුණයා ..

Rs. 1,200.00

Joker - ජෝකර්

Joker - ජෝකර්

සර් අපිට තියෙන ලොකු ප්‍රශ්නේ ගේ ඇතුළෙන් ලෝක කරලා තියෙන කොටා  මිනීමරුවා පැනලා ගියේ කොහොමද කියන එ..

Rs. 950.00