මහන්සි නම් ඔය හිත තව...
අරන් යන්න මේ පද නුඹ...
මම තවමත් නුඹ වෙනුවෙන් බලා ඉන්නවා.
මේ හිත තව
නුඹ වෙනුවෙන් බලා ඉන්නවා
හිනා වෙන්න තව මොහොතක්
මගේ හිත තුළ හංග ගන්න
ඒ ඇති මට..
නුඹ එනතුරු බලා ඉන්න
දුරක යන්න හිත ඇහුවත්
නුඹ දුරකට ගිහිල්ල ආයෙත් අහනව හිත දුරක යන්න
නුඹ එනවද
තව මොහොතක්
හිනා වෙන්න
Sankalpana - සංකල්පනා
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - English Poetry
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Dr. W. A. Samadhi Shashikala - වෛද්‍ය ඩබ්ලිව්. ඒ. සමාධි ශෂිකලා
- ISBN: 9786245737338
- Availability: Available
-
Rs. 750.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Swabhawadharmaye Wedakama Saha Hela Aswadduma - ස්වභාවධර්මයේ වෙදකම සහ හෙළ අස්වැද්දුම
සොබාදහමේ වෙද - හෙදකම් ජන සම්මුතිගත සම්ප්රදායකි. 'තත්වරද උරුමයක්' ලෙස මෙම අත්දැකීම පරපුරෙන්- පරපුර ප..
Rs. 1,500.00
Sport Psychology
Chapter 01 of the Sport Psychology servers as a comprehensive introduction to the field, providing w..
Rs. 1,800.00
Holistic Medicine
Holistic medicine book is a profund exploration of the interconnectedness of holistic medicine, na..
Rs. 1,500.00