ඔයා රජවුණු දවසෙ
මං ඇඬුවෙ සතුටට
උජාරුවකුත් නොතිබුනාම නොවෙයි
කඳුළු අතර අතරින් පතර.....
කවිකමට බැඳිලා බහදුන්නේ මං එදා
ජීවිතේ කවියක්ම වේවිනේ කියලා
පස්සෙ දවසක හිතුනොතින් තනුවක් හදලා
ගීතෙකුත් කරනවා කියලා.........
රජවෙන්න ඔයා තතනන දවස්වල
කොන්ක්‍රිට් වදුලු මත කලබලෙන් ඇවිදිද්දි
වැටුණා නේද බිමට නුඹේ කවි සිත
පස්සෙ ඇහිදිනවා යැයි නුඹ කියූ කවි සිත
ආපහු හැරෙන්න බැරි තරමට
ඔයාට වැඩ හින්දා
මං හැරෙන්නම් රත්තරං
දෝතින් ඇහිඳන් එන්න
මග හැරුණු මග හැලුනු ජීවිතය..
දස දහස් මිනිසුන්ගේ
දෙපා යට පෑගෙමින්
මියැදෙමින් තිබෙන ඔබේ
කවිකාර හිත් මැණික
අහුලන්න මං මාන බලනවා.....
මිනිස් හෙවනැලි මාව වහනවා..
Bimata Wata Sitha - බිමට වට සිත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Erandi Ireka Thiranagama - එරන්දි ඉරේඛා තිරාණගම
- ISBN: 9786240012270
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
La Rath Pahathi Detholaka Sinahawak - ළා රත් පැහැති දෙතොලක සිනහවක්
මතක ගස කොයි තරම් උස ගියත් ජීවිතේ මතක ගස ළපටි අතු ඉති නැවෙත් හොයාගෙන පැරණි පස අලුත් මල් පිබිදුවත් සුව..
Rs. 250.00
Ke Ga Andagasan Saki - කෑ ගා අඬගසන් සකී
සමහර සමහරු පෑරෙනා තරමටයි සමහර මතක මිහිරැති ඒ නිසාමයි සමහරු හිත හදා ගන්නට අකමැති 2020 ගොඩගේ අත් පිටපත..
Rs. 300.00
Kaluwarata Baya Kamare Athule - කළුවරට බය කාමරේ ඇතුළේ
- කළුවරට බය කාමරේ ඇතුළෙ -"...මං කල්පනාවට වැටෙන්නෙ ඒ වෙලාවට. පොතක් හරි පත්තරයක් හරි අතට ගන්නව. හැබැ..
Rs. 300.00
Sudu Kaluwara - සුදු කළුවර
2020 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටය සදහා නිර්දේශිත පොතකි. හූවක පමණ දුරක් ගං දියේ ගිය තැන ඇයට බල්ල..
Rs. 750.00
Sarungal Premiya - සරුංගල් ප්‍රේමිය
සුද වසා ගත් පිරුවටේ හිස තියා ආඩම්බරය ලෙයක ණය පෙඟී කිරිකඩ සේලයෙන් ණයක ගිලෙන විට නුඹ ඉතිං නාඩා ය..
Rs. 250.00
Karmaja - කර්මජ
කර්මජ රෝගවලට ප්‍රතිකාර නැත ,ප්‍රේමය කර්මජ රෝගයකි . එම නිසා ප්‍රේමයට ප්‍රතිකාර .......
Rs. 750.00
Anathma - අනාත්ම
සඳවත ගෙවී ගිය කලක දුහුල් සළු පිලි ඇඳන් උමතුව ලිහා තබමින් ජීවිතය යහනක මධුවිතක් සමග එක් රැයක ..
Rs. 250.00
Duhul Nawathum Agisi - දුහුල් නැවතුම් අගිසි
‘‘ඇගේ මුව කිසිදාක පර්දාවකින් වෙළා නොතිබුණිඑනමුත් කළු වලාවක්ඈ ගත වෙළා තිබුණි ‘‘(පිටු 36)..
Rs. 250.00
Hamoma Mathak Kala Kiyanna - හැමෝම මතක් කළා කියන්න
චානක පොඩි කාලේ ආස කළා ඔයා තැඹිලි තෙල් සුවඳට . මට මතක හැටියට ඒ අර ලේඩිගේ සුවඳ .. දැන් එයාට චිත්‍රෙ ඉන..
Rs. 250.00
Sansara Kamatahan - සංසාර කමටහන්
මගේ බඩ අස්සේ ගහක් හිටවලානේ දොස්තරලා. ඒකෙ අතු එන්නයි ඕක දාලා තියෙන්නේ. උඹට ගෙඩි කඩාගෙන කෑවහැකි. ..
Rs. 600.00
Nadunana Mandakini - නාඳුනන මන්දාකිනි
පසක් රස තැනෙක බසක් සේ මුල් අදිමිපතක් පාසා රැස් උරා බී හිරු කරා ඇදෙමිමසක් බැරි නම් වසක් ඉවසා මල් දරමි..
Rs. 500.00
Naga Roopantharanaya - නාග රූපාන්තරණය
"අර කැට තළලා, කුඩු කරලා, හැන්දක තියපු නැන්දා, ඒක රත් කරන ගමන්, සුරුට්ටුවක් වාගේ එකක් තියලා උරන්න..
Rs. 700.00