• The Blood Moon - ද බ්ලඩ් මූන්

ද්වාරය විවර කිරීමට ගිය ඇයගේ දෑස් නැවතුනේ ද්වාරයට යටින් පිටතට ගලා විත් තිබූ ද්‍රාවණයක් අසලය. එසේ තමාටම පවසා ගන්නා ගමන් ද්වාරයේ අගුල මත තිබූ සුරත ඉවත් කර ගත් ඇය සෙමින්  වී පොළොව මත තිබූ කලු පැහැ උකු ද්‍රවණයෙන් බිඳක් ඇඟිලි තුඩු මත තවරාගෙන ඒවා දෑස් ඉදිරියට රැගෙන ආවේ දෑස් හීනී කරගන්නා ගමන්ය. කුතුහලය මිශ්‍ර දෑස් එකවරම  විසල් වූයේ ඇඟිලි තුඩු මත තිබූ ද්‍රාවණය ඇගේ සුදු පැහැ ඇඟිලි තෙමමින් පහළට ගලා ආ බැවින් ය. 


ම්... මේ.. මේ ලේ... 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha