ජීවිතය පාන් පිටි ගොඩක් යැයි කිවහොත් එය අමූලික මුසාවක් නොවේ. ඔබ විවිධ අයුරින් විවධ මුද්‍රා අනුව ජීවිතය සකස් කරගන්නේය. නොගන්නේද? මා මේ කියනුයේ මුසාවක්ද? ඔබ වතුරෙන් දියාරුවට ඇනේ . ඇනි ඇනී දිවිය ඇන ගනී. මා පාන් පිටිවලට ජීවිතය පර්යාය කළේ එනිසාවෙනි.
Lilith Saha Lili Mal - ලිලිත් සහ ලිලී මල්
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Gihan Sachintha - ගිහාන් සචින්ත
- ISBN: 9786245728008
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Karmaksha - කර්මක්ෂ
2017 වර්ෂයේ ගොඩගේ සම්මාන නිර්දේශිත අප බොහෝමයකගේ බිරින්දෑවරුන් හා සසඳන විට ඇය රූමත් එකියක නොවන බව, පි..
Rs. 600.00
Obama Mahathage Sthri Prashnaya - ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය
මෙම කෙටි කතා සමුච්චය තුළ සිරිමල් විසින් නිරූපණය කරනු ලබන්නේ , ලිංගිකත්වය නම් වූ වංකගිරියෙහි අතරමංව ,..
Rs. 480.00
Beera Suwandathi Hadu - බීර සුවඳැති හාදු
මේ පොළොව මත ජීවත්වන සියලුදෙනාගේම අරගලය බැදෙන බැදීම් අස්සේ හිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමය . මේ..
Rs. 1,400.00
Gadnewala - ගඩ්නේවාලා
ඈත මොනරෙකු හඬන හඬ ඇසිණි. කිරා වැටෙමින් සිටි දිල්හානි තිගැස්සී ඇහැරුණා ය. ‘‘මල්ලි ඇඬුවෙ නෑ නේද ගොඩක් ..
Rs. 300.00
Dan Pandurata A Rahaiya - දං පඳුරට ආ රැහැයියා
''අන්න ඒක තමයි ප්‍රශ්නෙ ඤාව්වා , ඔයා කවදාවත් පූසෙක් විදියට ජීවත් වෙලා නෑ . පූසෙක් විදියට හිතලා නෑ ..
Rs. 400.00