දේශපාලන න්‍යාය සහ භාවිතය
වර්තමාන ලෝකයේ දේශපාලන ව්‍යාපාර හා පරිවර්තන තේරුම් ගැනීමට නම් ජාතිය, ජාතිකවාදය හා ජාතික - රාජ්‍යය පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය වේ. මෙම පොතේ අරමුණ,එවැනි ගැඹුරු අවබෝධයක් පාඨකයන්ට ලබාදෙන ගමන්ම, අප සමාජයේ දේශපාලන විඥානය තියුණු කිරීමටද දායකත්වයක් සැපයීමයි. උසස් පෙළ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට ද, දේශපාලන හා සමාජ ක්රියාකාරිකයන්ට ද, දේශපාලන ගැන උනන්දුවක් දක්වන පුරවැසියන්ට ද මේ පොත ප්රයෝජනවත්ය.
Jathiya Jathikawadaya Saha Jathika - Rajyaya - ජාතිය ජාතිකවාදය සහ ජාතික - රාජ්‍යය
- Publisher: Social Scientists' Association(SSA) - සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - Jayadeva Uyangoda - ජයදේව උයන්ගොඩ
- ISBN: 9789551772857
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Deshapalanaya Saha Deshapalana Vidyawa Samakaleena Handinweemak - දේශපාලනය සහ දේශපාලන විද්‍යාව සමකාලීන හැඳින්විමක්
මෙම කෘතිය , අ.පො.ස (උසස් පෙළ) දේශපාලන විද්‍යාව උගන්වන ගුරුභවතුන්ටත් විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ ශිෂ..
Rs. 1,000.00
Samajeeya Manaveeya Vidya Paryeshana - සමාජීය මානවීය විද්‍යා පර්යේෂණ
මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ මෙම කෘතිය සමාජීය හා මානවීය විද්‍යාවන්ට පොදු වූ දර්ශනය හා ක්රමවිද්යාව යන ..
Rs. 1,000.00
Lankawe Janawargika Gatuma,Samaya Saha Ewaye Wenaswana Gathikathwa - ලංකාවේ ජනවාර්ගික ගැටුම,සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව
ලංකාවේ සාම ක්‍රියාවලින් පිලිබදව නිරීක්ෂණය කරන්නන් විමතියට පත් වන එක්තරා කාරණයක් තිබේ. එනම් කථනය තුලි..
Rs. 500.00
Okkoma Rajawaru Okkoma Wasiyo? Rajaya Pilibanda Deshapalana Niyaya Saha Bhawithaya - ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ? රාජ්‍යය පිළිබද න්‍යාය සහ භාවිතය
රාජ්‍යය යනු මනුෂයින්ට ඇතුවත් බැරි,නැතුවත් බැරි යථාර්තයකි.රාජ්‍යයේ ආයතන ,පුද්ගලයින් ,භාවිතයන් නීතිරීත..
Rs. 700.00
Samajeeya Vidya Paryeshana Yojanawaliyak Liweema - සමාජිය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම
සමාජිය විද්‍යා පර්යේෂණයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් ම පර්යේෂකයන්ට ද පොදුවේ මුහුණ දෙන අභියෝගයක් ව..
Rs. 800.00
Samajaye Api Okkoma Samanayi - සමාජයේ අපි ඔක්කොම සමානයි
පුරවැසිභාවයේ දේශපාලන න්‍යාය සහ භාවිතය ..
Rs. 450.00
Sivil Samajaya Kumakda? Kageda? Kumatada? - සිවිල් සමාජය කුමක්ද? කාගේද? කුමටද?
දේශපාලන න්‍යායේ සංකල්පයක් හැටියට මෙන්ම සමාජ දේශපාලන භාවිතාවේ ක්ෂේත්රයක් හැටියටද? 'සිවිල් සමාජය' ගැන..
Rs. 350.00
Samaja Nyaya Saha Bhawithaya - සමාජ න්‍යාය සහ භාවිතය
දකුණේ කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ කැරලිකාර දේශපාලනයේ අනාගතය ශ්‍රී ලංකාවේ පශ්චාත් විජිත දේශපාලනය තුළ..
Rs. 150.00
Prajathanthrawadaya Kumakda? Kageda? Ka Sadahada? Kumatada? - ප්රජාතන්ත්රවාදය කුමක්ද? කාගේද? කා සඳහාද? කුමටද?
'ප්රජාතන්ත්රවාදය' යන දේශපාලන සංකල්පය මෙන්ම දේශපාලන භාවිතාවන්ද සරල ලෙස හඳුන්වා දෙමින් එහි විවිධ පැත..
Rs. 100.00
Niwtan Gunasinha Thoragath Lipi 1 - නිව්ටන් ගුණසිංහ තෝරාගත් ලිපි 1
මෙම වෙළුමට ඇතුළත් ලිපි සියල්ල නිව්ටන් ගුණසිංහ විසින් ලියා ඇත්තේ 1982-88 යන කාල පරිච්චේදය ඇතුළතය.ඒවාය..
Rs. 400.00
Rajya Prathisanskarana Monawada Kumatada Katada - රාජ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද කුමටද කාටද
දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතුද නැද්ද යන්න ලංකාවේ සමකාලීන දේශපාලන විවාදයේ ඇති කේන්ද්‍රීය තේමාවකි. දේශ..
Rs. 120.00