"ඔහුගේ දුකින් වෙවුලන ස්වරය ඊයම් බරුවක් සේ ඇගේ ලයමඩල පතුලටම කිදා බැස්සේය.
ඉන්දුමතී හෙමිහිට සදුන්ගේ දෙපතුල් මත සිය හිස හෝවාගත්තාය.
Indumathi - ඉන්දුමතී
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - K.M.I.Swarnasinghe - කේ.එම්.අයි.ස්වර්ණසිංහ
- ISBN: 9789556779646
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ridikaranduwa - රිදීකරඬුව
රිදීකරඬුව අපූර්ව චමත්කාරයකින් සහ ආනන්දයකින් සහෘද සිත් පුරවාලයි.ඒ ඔස්සේ අප තුළම සහ අප අවට ලෝකයේ ඇති අ..
Rs. 350.00