'ඔයා මාව දන්නෙ නැද්ද,ඇලෙක්සැන්ඩ්රා? මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා.'දෑසට උඩින් අත තබා මුවා කර බැලූ ඇලෙක්සැන්ඩ්රා එක් වරම ඉදිරියට ඉක්මනින් පිය නැගුවා ය.''මේක වෙන්න පුළුවන් ද?''
ඇය හැඟීමෙන් යුතුව හඬ නගා කීවාය.
'මේ කාල් ලින්ස්ට්‍රම් වෙන්න පුළුවන් ද? ඇයි,කාල් ඔව් ඔයා තමයි.''
ඇය ගේට්ටුව හරහා දිගු කළ දෑත් වලින් ඔහුගේ දෑත අල්ලාගත්තා ය.
Senehase Bhumiya - සෙනෙහසේ භූමිය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Willa Cather
- - Kanchana Kodithuwakku - කාංචනා කොඩිතුවක්කු
- ISBN: 9786245664405
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Aranakata Pem Benda - අරණකට පෙම් බැඳ
“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා..
Rs. 1,200.00
Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා
රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ..
Rs. 1,320.00
Ahimi Nowune Jeewithaya Pamanaki - අහිමි නොවුණේ ජීවිතය පමණකි
ගර්ඩා විස්මාන්ගේ සුවදායක ළමා කාලය අවසන් වන්නේ 1939 සැප්තැම්බර් මස 3 වැනිදාය. ඒ ආක්රමණික ජර්මන් හම..
Rs. 480.00
Abela - ඇබේලා
ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..
Rs. 450.00
Alyosha - අල්යෝෂා
ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..
Rs. 400.00
Ahimi Senehasa - අහිමි සෙනෙහස
Jennings Michael විසින් රචිත They Cage The Animals At Night පොතේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Alu Pata Kobeyiyo - අළු පාට කොබෙයියෝ
නිල් කොබෙයියා මිදුල පුරාම මොනවදෝ ......හොයා හොයා ඇවිදින්න ගත්තා ..පුංචි හොට සැරෙන් සැරේ බිමට නැමෙනවා..
Rs. 250.00