පෙලක් හඳ ඇති දාට
කොළොම් තොට අහස යට
හතර රියන් සිරුර ඉබේටම
ඔරලෝසු දුන්න සේ දිගෑරෙයි.
සතර පෙර නිමිති ඇති මේ සිරුර
දිගින් හා පළලින් ද විසාල වෙයි.
දිගින් වැඩි වන සිරුර
පේදුරුතුඩුවේ ඉඳල දෙවුන්දරට දිගින් වැඩෙයි.
බස්නාහිර වෙරළෙ ඉඳන්
පාසිකුඩා වෙරළ තෙක් ම
පළලින් පළලට ලොකු වෙයි.
Kalupata Sihinayaka Sudupata Piyapath - කළුපාට සිහිනයක සුදුපාට පියාපත්
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Kumara Hettiarachchi - කුමාර හෙට්ටිආරච්චි
- ISBN: 9786245717132
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Meelaga Meevitha - මීළඟ මීවිත
පොරි අහුරක්ජීන් බෝතල් තුනෙන්දෙක හමාරක් මහැලූවෙමිනුවර වැවටඉතිරි ටික මටවැව, නුඹවෙරි විය යුතුයඅදඉක්බිති..
Rs. 400.00
Anuragi - අනුරාගි
Art of Love කෘතියේ සිංහල පරිවර්තනය. ඇය ලින් චීන ජාතික කිවිඳියක්..නවකතාකාරියක්.. තාඕ ප්‍රේම කලාව ප්‍ර..
Rs. 400.00
Kota Thuwakku - කොට තුවක්කු
පැරණි දවස නිමා කරන්නට හිරු සෙමින් සෙමින් සුලගුනේ වැව ඉහත්තාවේ කදු පන්තියට මුවාවෙමින් සීටී ..
Rs. 600.00
Avignanaye Fantasimaya Awakashaya - අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය
''මා සිතන්නේ නවකතාවක් රචනා කිරීම වීඩියෝ ක්‍රීඩාවක නියැලීමට සමාන බවය.ඒ අනුව ඊළඟට තිරය මතට පැමිණෙන දේ ..
Rs. 550.00
Kshana Bhangura Mihiriyawa - ක්ෂණ භංගුර මිහිරියාව
අසනි වරුසා කලලයක රුව වැඩෙන මොහොතකි නබෝ දරු ගැබ අපල ඉවසා සපල ජීවිත ගැටෙන මොහොතකි පොළෝ ..
Rs. 500.00
Nawakathawe Akhyanika Rata - නවකතාවේ අඛ්යානික රටා
ප්‍රබන්ධය යනු සැබවින්ම කුමක්ද? යථාර්තය සහ ප්‍රබන්ධය අතර රේඛාව කුමක්ද? නවකතාවක ආඛ්‍යානය ගොඩනැගෙන්නේ ක..
Rs. 750.00
Akasha Dhathuwata Pekaniwalakin Bandemi - ආකාශ ධාතුවට පෙකණිවැලකින් බැඳෙමි
ඉසුරුමුණිසැඳෑවකකලාවැව සුළඟ බොමිපිපාසිත පපුවකට නිරාමිස ප්රීතියකසිසිලස සදනු පිණිස...
Rs. 850.00