වෘත්තියෙන් පාරම්පරික ලෝකුරු ශිල්පියෙකු වන කාලෝ බ්රහ්මණත්වය නම් කොටියා පිට නගින්නේ තමාටත්, තම දියණියටත් සිදු වූ අකටයුතුකම්වලට පළිගැනීමේ අදහසිනි. එහෙත්, ‘කොටියෙකු පිට මතට නැඟුණු කෙනෙකුට ඉන් බැසිය නොහැකිය’ කියා ඉපැරැණි කියමනක් ඇත්තේය. භාවානි භට්ටාචාර්ය ලියූ He who rides a tiger කෘතියේ රසාලිප්ත සරල පරිවර්තනයයි.
Asani Sara - අසනි සර
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kumari Walihinda - කුමාරි වැලිහිඳ
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786242041803
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mawathe Geethaya - මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවය කි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. . මව ග..
Rs. 1,300.00
Apuge Lokaya - අපූගේ ලෝකය
ගැහැණු,ස්වභාවයෙන්ම වෙනස්වීම තේරුම් නොගනිති. බාහිර පරිසරය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබයි. මිනිසා ..
Rs. 1,200.00
Kal Ikuth Wu Minisa - කල් ඉකුත් වූ මිනිසා
ලෝ පතළ වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ විශිෂ්ටතම නිර්මාණ රැසක එකතුව‘කල් ඉකුත් වූ මිනිසා’..
Rs. 400.00
Annapoorna - අන්නාපූර්ණා
'අසනි සංකේත්' නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඓතිහාසික ඛේදවාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි.කුමන ව්‍යසනයක..
Rs. 1,000.00
Ape Ahasata Aluth Patak - අපේ අහසට අලුත් පාටක්
“සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා… ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කිය..
Rs. 1,100.00