නූතන කවි මඟ අධ්‍යනය කරන්නෙකුගේ අවධානයට ලක්වියයුතු යැයි සිතන මුනිදාස කුමාරතුංග, විමලරත්න කුමාරගම සහ එදිරිවීර සරත්චන්ද්‍ර යන තිදෙනාගේ දායකත්වය අවබෝධ කරගනු පිණිස අවශ්‍ය මග පෙන්වීමක් ද මෙහි ඇතුළත් ය.
ගුණදාස අමරසේකර,සිරි ගුණසිංහ, මහගම සේකර සහ විමල් දිසානායක යන අයගේ වැදගත් ලිපි හතරක් කෘතිය අවසානයට එක් කර තිබේ.
නූතන කාව්‍ය සම්ප්‍රදාය පිලිබඳ විචාරශීලි පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය බෙහෙවින්ම වැදගත්ය.
Nava Kavi Sangrahaya - නව කවි සංග්‍රහය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Kusuma Karunarathna - කුසුමා කරුණාරත්න
- ISBN: 9789556522533
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Videsheeya Ketikatha Sangrahaya - විදේශීය කෙටිකතා සංග්‍රහය
හැමෝගෙම සමච්චලයට ලක්වෙන ගිම්පල් නම් මෝඩයා එදා රාත්‍රියෙහි හිතනවා පස්සෙන්දට නගරයටම හදන පාං වල පිටිමෝ..
Rs. 850.00
Sinhala Keti Katha Sangrahaya - සිංහල කෙටි කතා සංග්‍රහය
මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රතිපාදනය කරන ලද යථාර්තවාදී සිංහල කෙටි කතා කලාවේ විකාශනය අධ්‍යනය කිරීම..
Rs. 880.00
Kavikam Manaram - කවිකම් මනරම්
කවිකම් මනරම් නම් වූ මේ ග්‍රන්ථය කවි රස විඳීමට ඉගෙන ගැනීමට හා ඉගැන්වීමට අවශ්‍ය මඟ පෙන්වීමක් වශයෙන් රච..
Rs. 580.00