ඒ.පි.ගුණරත්න අනුවාදනය කළ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම විමර්ශනය සාහිත්‍ය සම්මාන ලාභී ලේඛිකා අනුලා විජයරත්න මැණිකේ විසින් රචනා කරන ලදී.
බැද්දේගම නවකතාව පිලිබඳ කෘතිය ලිවීමට උපයෝගී කරගන්නා ලද්දේ බැද්දේගම නවකතාවේ 2017 මුද්‍රණයේ පිටපතකි.මෙහි එන සියලු උපුටා දැක්වීම් එම කෘතිය ආශ්‍රයෙන් සිදු කර ඇත.මෙම විමර්ශන කෘතිය සම්පාදනය කරනු ලබන්නේ ගුරුවරුන්ට මෙන්ම හදාරන විද්‍යාර්ථින්ට ද මගපෙන්වීමක් වශයෙනි.මෙම කෘතිය හැදෑරීමට පෙර බැද්දේගම නවකතාවේ සෑම වචනයක්,අකුරක් පාසාම ප්‍රවේශමෙන් සංවේදීව කියවා අවබෝධ කරගත යුතු වේ.මෙම කෘතිය අධ්‍යනය කළ යුත්තේ ඉන් අනතුරුවය.එසේම මෙහි අන්තර්ගතය මුල සිට අග දක්වා අනුපිළිවෙලින් අධ්‍යනය කිරීම වඩාත් යෝග්‍ය වේ.
Baddegama Wimarshanaya - බැද්දේගම විමර්ශනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - A P Gunarathna - ඒ පී ගුණරත්න
- - Anula Wijayarathna Manike - අනුලා විජයරත්න මැණිකේ
- - Lenad Wulf - ලෙනාඩ් වුල්ෆ්
- ISBN: 9789555845687
- Availability: Available
-
Rs. 230.00
- KBOOKS Cashback Rewards: 23
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maki Giya Dadaman - මැකී ගිය දඩ මං
හුදු ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් ගවේශකයෙකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ද මානව විද්‍යාත්මක..
Rs. 1,380.00
Wana Sarana - වන සරණ
R.L.Spittel විසින් රචනා කරන ලද “Savage Sanctuary” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. ..
Rs. 1,480.00
Baddegama - බැද්දේගම
"පහුව දා හින්නිහාමි පරණ හේනක දර අවුළමින් සිටිනු පෙනිණ. මුවා ද ඈට ටිකක් දුරින් දළු කමින් සිටියේය. හ..
Rs. 675.00
Wanaraya - වානරයා
මෙම වෘත්තාන්තයේ සඳහන් වන ත්‍රිපිටක භික්ෂුව සැබැවින්ම ජීවත් වූ කෙනෙකි. ක්‍රිස්තු වර්ෂය..
Rs. 700.00
Sudu Gona - සුදු ගෝනා
R.L.Spittel විසින් රචනා කරන ලද Where The White Sambhur Roams ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. &nb..
Rs. 1,480.00
Sinhala Katandara - සිංහල කටන්දර
හැම ජාතක කතාවකින්ම බෝධිසත්ව චරිතයක් මතුකර දෙන්නාක් මෙන් අපේ ගම කතආවල ද කතා නායකයාට ,ගුණ නුවනට ,යුක්ත..
Rs. 200.00
Naviyage Birinda - නැවියාගේ බිරිඳ
Shahidullah Kayiser ගේ The Sailor's Wife නම් කෘතියේ සිංහල පරිවර්තනයයි...
Rs. 350.00