• Me Liyuma Nokiyawa Giya Aya - මේ ලියුම නොකියවා ගිය අය

මේ ලියුම නොකියවා ගිය අය !

මා මේ ලිපිය ලියන්නේ කාටදැයි මට සැකයි.
ගමක් දු.ක. අංකයක් ලිපිනයක් කුමක්වත් හැඳුනුමක්
නොදන්නා බවත් මා කිව යුතුයි.
කෙසේ හෝ කොහෙට හෝ
කවද හෝ කාගෙහරි අතට යයි කියා,
මෙය ලියා තැබීම මගේ යුතුකමයි.
ඔබ කියා මා සිතූ අනෙක් අය සියලු දෙන,
මේ ලියුම නොකියවා ගිය අයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

KBOOKS Classic Book Pack Pre Order

KBOOKS Classic Book Pack Pre Order

ආකාස සූත්‍රය - රසික ජයකොඩි මන්දාකිනිය කීපදෙනෙක් - කසුන් සමරතුංග මේ ලියුම නොකියවා ගිය අය - මහේල හෙට්ට..

Rs. 4,490.00 Rs. 4,650.00