• Wairaye Pempatha - වෛරයේ පෙම්පත

ඔයා යන්න අයියේ..

දන්නවද.. ආදරේ කියන දේ දැනෙන්නේ වචනවලින් නෙමෙයි... 

ඔයාගේ හිතින් අහන්න අයියේ... 

ඔයා ආදරේ මට නෙවෙයි....


මගේ මැණික

දැන් ඇති සුදු නෝනා..

පපුව කෑලි කපලා පෙන්නගන්න පුළුවන් වුණා නම් මම එත් පෙන්නලා ආදරේ...

මම ආදරේ උඹට විතරයි බං...


එත් මම හැමදාම ඔයාට ආදරේ කියාවි...

මගේ තිබුණ තරහා..

මේ තරම් ආදරේකට කොහොමද පෙරළා ගත්තේ 

රත්තරන්....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha