තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද ? දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනික් දැරියගෙනුත් නිදහස් වීමට කාලය එළඹ ඇත. ඇන්ජිවෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට එය පැදවූවාය. එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත. එය ආශිර්වාදයකි. එතැන මුහුද දැඩි සේ ගැඹුරුය. වෑන් රථය මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැනගත යුතුය. එවිට වෑන් රථය දැරියත් සමගම මුහුදු පත්ල සිප ගන්නවා ඇත. වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි. ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි. ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.
Nil Niwunnu - නිල් නිවුන්නු
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dileepa Jayakody - දිලීප ජයකොඩි
- - Mary Higgins Clark - මේරි හිගින්ස් ක්ලාර්ක්
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786242041896
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amityvilla - ඇමිටිවිලා
1975-76 වසරවල සිදුවූ මායාකාරී සිදුවීම් පාදක කරගත්, අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට ..
Rs. 800.00
Wasana Dineki Meka - වාසනා දිනේකි මේක
ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන ක්‍රියාකාරකයන්, ජීවිතයේ අපූර්වත්වයේ විදහාලමින්..
Rs. 550.00
Thun Mollu - තුන් මෝල්ලු
මං මීට ඉස්සර කවදාවත් ඇම්බියුලන්ස් එකක් ඇතුළේ ඉඳල නෑ. ඒක මහ මූසල අත්දැකීමක්. හරියට ඉස්පිරිතාලෙකට, එ..
Rs. 1,400.00
Mona Magulakda Manda - මොන මඟුලක්ද මන්දා
ආදරේ කරන කෙල්ලෙකුටයි, කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනි. 1. කෙල්ල කොල්ලට ආදරේ..
Rs. 1,100.00
Meka Ape Jaale Kade - මේක අපේ ජාලෙ කඩේ
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරි..
Rs. 1,200.00
Piyen Piyawara Negen Mudunata - පියෙන් පියවර නැඟෙන් මුදුනට
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් ..
Rs. 1,100.00
Dayabara Daliya - දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ ම..
Rs. 1,100.00
Bindunu Bilinda - බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණ..
Rs. 1,350.00
Oka Thamayi Api Kiwwe - ඕක තමයි අපි කිව්වේ
ක්‍රිකට් සංස්කෘතියට සම්බන්ධව සෙල්ලක්කාර තාරුණ්‍යයේ උන්මාද හැගීම් කැටි කර ගත නවතම ශෛලියකින් රචිත නව ක..
Rs. 650.00
Hada Dora Yathuru - හද දොර යතුරු
විවාහයෙන් විසි වසරක් ගෙවි ගියද තම ලිංගික ජීවිතයේ රහස් ගූඨ රකක් බවට පත්කරගත් සැමියෙකු හා බිරිදක,එකිනෙ..
Rs. 350.00
Aha Hadayi Me Ra - ආහා හැඩයි මේ රෑ
Mary Higgins Clark විසින් රචිත Silent Night කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 500.00
Denna Depaththe Arathi Madde - දෙන්නා දෙපැත්තේ ආරති මැද්දෙ
බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක ව..
Rs. 1,650.00
Welapenni Awakanni - වැළපෙන්නී අවකන්නී
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර උපත ලද, තලෙයිබාන් පාලනයෙන් අහිමි වූ කාන්තා නිදහස වෙනුවෙන් හඩ නැගූ ලතීෆා&nb..
Rs. 1,000.00
Hello Hello - හලෝ හලෝ
Chetan Bhagat විසින් රචිත One Night At The Call Centre කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,100.00
Opapathika - ඕපපාතික
A Child Called TT කෘතියේ සිංහල පරිවර්තනය.හිරිමල් සිව් හැවිරිදි වියේ සිට වසර දොළහක් ගතවෙනතුරු තම මව..
Rs. 850.00
Parvana - පර්වානා
" මං කෙල්ලෙක් .....කාබුල් වලදී මම කොල්ලෙක් වගේ වෙස් මාරු කරගත්තේ.එතකොට මට කුලී වැඩ කරන්න පුළුවන් නිස..
Rs. 850.00
Lavandari - ලැවැන්ඩරී
කොල්ලකරුවෝ ෆව්ෂියා යන අයෙක් සිටියද යැයි ගණන් ගත්තේවත් නැත.එහෙ මෙහෙ දිව යන කොල්ලකරුවන්ගෙන් බේරී..
Rs. 725.00
Diri Dariya - දිරි දැරිය
"බැහැපියව් මගේ ගෙයින් එළියට"කොහෙන්දෝ පැමිණි අයෝමය ශක්තියකින් ආවේශ වූ පාර්වානා කෑ ගසමින් ඔවුන් මතට කඩ..
Rs. 750.00
Hangi Vihangi - හැංගි විහංගි
නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් ව..
Rs. 1,450.00
Dasa Bharya - දාස භාර්යා
මුස්ලීම් බිරිඳක් එසේ පලාගිය විට මුස්ලීම් නීතිය අනුව ‘ෆට්වා’ නමින් හැඳින්වෙන මරණීය නීතිය ක්‍රියාත්..
Rs. 350.00
Maranaye Sewanalla - මරණයේ සෙවණැල්ල
මන් ඇත්තටම මේ ගමන ආවෙ අපි මේ ගමනට හැමදේම ලෑස්ති කරල තිබුන නිසා . ..මට ඕන උනේ නෑ ඒක කඩා කප්පල් කරන්..
Rs. 550.00
Yassa Lamissi - යස්ස ළමිස්සි
Chetan Bhagat විසින් රචිත One Indian Girl කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,750.00
Blair Witch - බ්ලෙයාර් විච්
බ්ලෙයාර් පිහිටි, 1785 වසරේ සිට ශාපලත් වනාන්තරයක්....! එහි ජීවත් වූ යක්දෙස්සියක් එතැන් පටන් ශත වර්ෂ ..
Rs. 850.00
Thun Thakathiru Kan Karapu Kenek Man - තුන් තකතිරු කං කරපු කෙනෙක් මං
ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ The 3 Mistakes of My Life නමැති අතිශය ජනප්‍රිය නවකතාව..
Rs. 600.00
Ata Gahiyan - ඇට ගැහියං
මහල්ලා තමා ඉදිරියට ඒමත්, දබරැඟිල්ලෙන් තම කම්බුල ඔබා කරකැවීමත්, කෙටි වදන් පැවසීමත් සිදුවූයේ එකම තත්..
Rs. 1,400.00
Rosemaryta Babek - රෝස්මරීට බබෙක්
Rosemary's Baby කෘතියේ සිංහල පරිවර්තනය.සිහිය ආ රෝස්මරි තමන්ගේ උදරය දෙස බැලුවාය.. එය සැහැල්ලු වී ගොසි..
Rs. 1,250.00
Rathu HIthuwakkaraya - රතු හිතුවක්කාරයා
අද ඔබ අසාවත් නැති, අධිරාජ්‍යවාදී සැලසුම්වලින් රටවල් හයකට කැඩීගිය එකල "යුගෝස්ලෝවියාවේ" අනුත්තර නා..
Rs. 950.00
Gini Diyani - ගිනි දියණිය
"පණ පිටින් පිළිස්සීමට ලක්වූ 17 හැවරදී පලස්තීන යුවතියක් ජීවිතය ජයගත් අයුරු පිලිබඳ අනුවේදනීය කතාව රැගත..
Rs. 1,000.00
105
Chetan Bhagat විසින් රචිත The Girl In Room105 කෘතියේ සිංහල පරිවර්තනය.දෙන්නගේ ආදරේ බිඳිලා අවුරු..
Rs. 1,400.00
Inna Thanin Enna - ඉන්න තැනින් එන්න
Mary Higgins Clark විසින් රචිත Loves Music Loves To Dance කෘතියේ සිංහල පරිවර්තනය.මම මෙසේ කොපමණ..
Rs. 600.00
Nildiya Yahana - නිල්දිය යහන
කුමරු පෙම්බර මගේ කොහිද ඔබ ඔය ගියේ ගලන කඳුළැලි ළයේ තවම ඇයි නොපෙනුණේ ..................
Rs. 550.00
Hada Dora Yathuru - හද දොර යතුරු
"මං කොච්චර ආස ද ඒ වෙලාවට ලයිට් එක දාලා එයාගේ ඇග දිහා බලන්න. ඒත් එයා පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ.....
Rs. 350.00
Mishan Ayinstayin - මිෂන් අයින්ස්ටයින්
( M.E. )සොබාදහමට පවා අභියෝග කරමින් ජාන තාක්ෂණ උපයෝගී කොටගෙන නවීන පර්යේෂණාගාරයක් තුළ&..
Rs. 1,800.00
Free Kick - ෆ්‍රී කික්
හෙටත් හිරු පායයිද,අර පේන කදු මතින්?ඒ කදුත් අපේමය,මුතුන් මිත්තන් සරූ !හෙටත් රස ගෙන එයිද,ඔලිව් තුරු අස..
Rs. 500.00
Nopenena Landu - නොපෙනෙන ළන්දු
අප අසලම සිටියත් , අප නොදකින ඔවුන්ගේ ජිවිතය,හුදකලාව සිය දුක් ගැහැට විඳගත් ළදුන් අට දෙනෙකුගේ අනුවේදන..
Rs. 1,200.00
Vishishtaya Krishishtof - විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්
"මෙම චිත්‍රපටයේ මිනීමරුම් දර්ශන දෙකක් ඇතුළත් වෙයි. එහි පළමුවැන්න ගැටවරයා විසින් ටැක්සි රියැදුරාව..
Rs. 700.00
Awasan Katayuthu Dilliyedi - අවසන් කටයුතු දිල්ලියේදී
Chetan Bhagat විසින් රචිත One Arranged Murder කෘතියේ සිංහල පරිවර්තනය.ලීලා පැලස් හෝටලේ චෙරි බාර..
Rs. 1,550.00
Deyiyo Thamayi Danne - දෙයියො තමයි දන්නෙ
සියා අරෝරා…අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්..
Rs. 1,700.00
Huefant Preme - හියුෆන්ට් ප්‍රේමේ
එකෙක් ඇතුළට ආවා දහයයි පහට. ඔළුවෙ මැද තීරුවක් ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම තට්ටෙ ගාලා... කනකට කරාබුවක..
Rs. 1,000.00
Jubelge Kolloyi Jubelge Kelloyi - ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි
අම්මා නැති වුණහම තාත්තා මහ ගෙදර තනිවෙනවා..මරණෙට එන දූලා, පුතාලට ආපහු යන්න හදිස්සියි..!දරුවො ආපහු ගිය..
Rs. 1,300.00