19 වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික කවියෙකු , නවකතා රචකයෙකු හා නාට්‍යකරුවෙකු වූ sir Walter Scott ගේ බොහෝ කෘති ඉoග්‍රීසි හා ස්කොට්ලන්ත සාහිත්‍යයේ අනගි නිර්මාණ ලෙස සලකනු ලැබේ.
මේ එතුමාගේ Ivanhoe නම් සුප්‍රකට නවකතාවේ සිoහල අනුවාදයෙකි. ක්‍රි.ව 1189 සිට 1199 තෙක් එoගලන්තයේ රජ කළ පළමුවන රිචාඩ්හු ගේ කාලය මෙයින් වර්ණිතය.
IVANHOE ග්‍රන්ථයේ මේ සිoහල අනුවාදය ' දිගාමඩුල්ලේ ආශ්චර්යය ' ඇතුළු මාහැඟි ස්වතන්ත්‍ර කෘති රැසක් පාඨක ලොවට දායාද කළ මායාරoජන් විසිනි .
Wana Sangramaya - වන සංග්‍රාමය
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Mayaranjan - මායාරංජන්
- ISBN: 9789556565164
- Availability: Available
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Digamadulle Ashcharya - දිගාමුඩුල්ලේ ආශ්චර්ය
දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්,නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත ..
Rs. 750.00
Mage Rajya - මගේ රාජ්‍යය
දිගාමඩුල්ලේ අශ්චරයයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වන පෙත දිගේ රැගෙන යන්නට සමත් මායාරංජන් ගේ තව..
Rs. 300.00
Pitisara Minissu - පිටිසර මිනිස්සු
එක් වකවානුවක දිගාමඩුළු දනව්වේ පිටිසරබද මිනිසුන්ගේ ජීවන පුවත් මෙයින් නිරුපණය වේ ...
Rs. 150.00
Kumaraya Saha Ranmanika - කුමාරයා සහ රන්මැණික
"කුමාරයා සහ රන්මැණික" ඉතිහාසයත් ප්‍රබන්ධයත් එක සේ මුසු වූ සොඳුරු නවකතාවකි .අප්‍රකට ගැමුණු දිවියේ සුප..
Rs. 380.00
Throjapura Sangramaya - ත්‍රෝජපුර සංග්‍රාමය
සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙය..
Rs. 780.00