• Club Dancer - ක්ලබ් ඩාන්සර්

කොලේක නොලිව්වාට උඹ ගෑනියෙක් වෙලා ඉවරයි. උඹ ගැනියෙක් උනේ මගේ අතින්. ඒ කියන්නේ මේ තුෂ්ගේ ගැනි. තුෂ්ගේ වයිෆ්.. වෙන්න ඕන පිළිවෙල මේක නොවෙන්න ඇති. එහෙමයි කියලා මං ඔයාව අතාරින්න සුදානම් නෑ. මගෙන් කරදරයක් නෑ.  එක සැරයකට දහ සැරයක් හිතන්න. හැබැයි මේ තුෂ්ගේ හිතේ ඔයා තුෂ්ගේ වයිෆ් කියන දේ රැඳිලා ඉවරයි කියලා මතක තියාගන්න...


- තුෂෙන් ඉඳුසර - 

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha