චෙක් ජනරජයට මාඉම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන්
දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩුසෙජ්කෝ නම් සැට වියැති විකේන්ද්‍රික
කාන්තාවගේ බල්ලන් දෙදෙනා එක්වරම අතුරුදන් වෙයි.
ඊළඟ ශීත ඍතුවේදී ඇයගේ
අසල්වැසියෙකු වන බිග්ෆුට් මරණයට පත්වෙයි. ඉන් පසු එකදිගට සිදුවන මනුෂ්‍ය
ඝාතනයන් හෙළිකරගැනීමට පොලීසිය අසමත් වෙයි.
තාරකා විශ්වාස කරන, විලියම් බ්ලේක්ගේ කවි කියවන, සතුන්ට හා පරිසරයට ආදරය කරන අමුතු ගති ලක්ෂණ ඇති ඩුසෙජ්කෝ මේ මරණයන්ගේ අබිරහස හඹායයි.
මේ ඝාතනයන් සිදුකළ මිනීමරුවන් හෙළිකරගැනීමට ඇය සමත් වෙයිද?
2018 වසරේ නොබෙල් සම්මානයෙන් පිදුම් ලද පෝලන්ත ලේඛිකා ඔල්ගා ටොකර්චුක් ගේ කෘතියක් සිංහලට පරිවර්තනය වන්නේ පළමු වරටයMaranaye Rala Naguma - මරණයේ රළ නැගුම
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Olga Tokarczuk - ඔල්ගා ටොකර්චුක්
- ISBN: 9789553425356
- Availability: Out Of Stock
-
Rs. 620.00
- KBOOKS Cashback Rewards: 62
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Unu Paan Saha Thawath Katha - උණු පාන් සහ තවත් කතා
කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි (1892-1968), උසස් ගණයේ කෙටිකතා සහ නවකතා රැසක් ලොවට දායාද කළ ප්‍රතිභා ..
Rs. 650.00
Chinayata Mandagami Bottuwakin - චීනයට මන්දගාමී බෝට්ටුවකින්
මම චීනය ගැන දුසිම් ගණන් පොත් , පුරාවෘත්ත වල සිට රතු තරුව දක්වා සියල්ලම කියවා ඇත්තෙමි. චීනය ගැන මට සො..
Rs. 450.00
Monalisage Misara Gamana - මොනාලිසගේ මිසර ගමන
" මිනිහා දවසක් මේ කාන්තාර පාරේ ගිහින් තියෙනවා. මගදී මිනිහට රට ඉදි කන්න හිතුනලු. ගෙදර කොච්චර රට ඉදි ත..
Rs. 350.00
Lotharayiya Saha Thawath Ketikatha - ලොතරැයිය සහ තවත් කෙටිකතා
ලොතරැයිය සහ තවත් කෙටිකතාTHE LOTTERY AND OTHER STORIES පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika M..
Rs. 400.00
Kamogawa Kema Rahas Pareekshakayo - කමොගාවා කෑම රහස් පරීක්ෂකයෝ
පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika Mandavalaඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එ..
Rs. 550.00
Viyakena Jeewitha - වියැකෙන ජීවිත
REEFRomesh GunesekeraSHORTLISTED FOR THE BOOKER PRIZE 1994පරිවර්තනය - රශ්මික මණ්ඩාවලTranslation Rash..
Rs. 550.00
Amuthu Landaki E - අමුතු ළඳකි ඈ
'අමුතු ළඳකි ඈ' එක්ක සයාකා මුරාතාගේ විශ්වයට ගොඩබහින්න! ජපානයේ චිබා පළාතේ 1979 උපත ලද සයාකා මුරාතා මේ ..
Rs. 400.00