වෛෂයිකව ජනනය වන නාදය සංගීතමය මනසක් සහිත පුද්ගලයෙකුට ආත්මීය ව ග්‍රහණය වන අයුරුත්, සංගීතය වශයෙන් හඳුනා ගැනෙන එකී නාදය ශ්‍රවණයේදී, නිර්මාණකරණයේදී හා අභිවහනයේ දී පරිහරණය කෙරෙන අයුරුත්, අනුක්‍රමිකව විස්තර කිරීමට සීෂෝ උත්සහ දැරුවේය.
"සංගීතවේදය - මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්" යනු සීෂෝ ගේ එම පිවිසුම විධිමත් ව ගුරුකොට ගනිමින් සිංහලයෙන් රචනා වූ ප්‍රථම ග්‍රන්ථයයි. අවශ්‍ය අවස්ථාවලදී පසුකාලීන සංගීත මනෝවිද්‍යාඥයන්ගේ මත කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරී ඇත.
Sangithawedaya - සංගීතවේදය
- Publisher: VAPA University Press
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Music - සංගීතය
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- - P. D. Ranjith Pranandu - පි. ඩි. රන්ජිත් ප්‍රනාන්දු
- ISBN: 9786245785278
- Availability: Available
-
Rs. 800.00