ජිනගේ නිවසට මා කැදවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බෑග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්‍රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්‍රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිදෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් සිටියේය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක.ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්‍රහනයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්රතිලාභ අයත් කර ගත හැකි බව ඔහු දැන සිටියේය. එම රාත්‍රියේ හැරුට්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මා ය.
Sadam Samaga Ma Parisula - සදාම් සමග මා පාරිසුලා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Priyanwada M Banduwardhana - පි‍්‍රයංවදා එම්. බන්දුවර්දන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Parisoula Lampsos
- ISBN: 9786242040295
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sonia Sulthange Dewani Birinda - සෝනියා සුල්තාන්ගේ දෙවැනි බිරිඳ
නැවත මුද්‍රණය - 2019 * 2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කෘතියකි. සුප්..
Rs. 500.00
Ahimi Hima Bima - අහිමි හිම බිම
මාගේ මව සහ මිත්තනිය අපගේ අනෙකුත් නෑදෑයින් හා මිතුරන් මග හරින්නේ ඇයි? පවුලේ අය ලෙස සිටින්නේ අප හතරද..
Rs. 350.00
Madam Liyange Diyaniyo - මැඩම් ලියාන්ගේ දියණියෝ
''ඔබ හැසිරෙන්නේ තවමත් පැරිසියේ ඉන්න විදියට'' ඇය ඔහු වෙත කඩා පැන්නාය. ඔහු සිනාසුණේය.''මම පැරිසියේ දී ..
Rs. 1,300.00