• Dream Inspiration Of Canadian කෙල්ල

සීත වැහි තුහින මිහිකත සිපගන්නාක් මෙන් සියුම්ව මගේ හදවත වර්ණවත් කළ ප්‍රේමණීය පින්සලකි ඔබ. එකම එක ප්‍රේමයක් වෙනුවෙන් කළ විශ්වීය ආරාධනාවක්. හිමි නොවුනත් එකම එක ආරාධනාවක් වෙනුවෙන් බලා සිටින සුදු අරලිය ප්‍රාණයක්. දිය රැළි මත පෙරලි පෙරලි ආ හැඩකාර බෙල්ලෙක්. නැවතුන තැන හොඳම තැන කීයූ බෙල්ලෝ බැන්ගල් එකක් විටින් විට හිතට ඇවිදින් මතක් කළ ප්‍රේමයට හැකි වේද අරඹන්නට නැවතුන තැනින් නැවතත්....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha