• Sese - සෙසේ

කවුද දන්නවද මේ සෙසේ. සෙසේ කියන්නේ මේ ලෝකේ ඉන්න හොඳම සහ ලස්සනම බළලා. උගේ මූණ, වල්ගේ, අතපය එහෙම වෙන බළලුන්ගේ වගේ තමයි. ඒ උණාට උගේ බඩ දෙපැත්තේ තියෙනා කළු පාට වයිරම! මේ ලෝකේ ඉන්න බළලුන්ගෙන් ඒ වගේ අපූරු වයිරමක් තියෙන්නේ අපේ සෙසේට විතරයි. ඒ විතරක් නෙමෙයි. මේ වගේ ගතිගුණ තියෙන බළලෙකුට මුළු ලෝකෙම ඉන්නේ ඌ විතරයි. 


ඒ වයිරම නෂ් ඔයගොල්ලන්ට මේ පොතේ කවරෙනුත් බලාගන්න පුළුවනි. නමුත් කෙනෙක්ගේ ගතිගුණ ගැන පිටින් බලලා දැනගන්න බැහැනේ. ඒ නිසා අපේ සෙසේ ගැන හරියට දැනගන්න නං ඔයගොල්ලන්ට මේ පොත ටිකක් පෙරළලා බලන්නම වෙනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sese - සෙසේ

  • Rs. 180.00