ලොව මාරක වසංගතයෙන් ගලවාගන්නට දුම්රියේ ගමන් කල සැම පිරිමියකු,ගැහැණියකු,ගැහැනියක හා ළදරුවෙකුම බිලිදෙන්නට සිදුවේද??
he Cassandra Crossing
කැසැන්ඩ්‍රා මරණයේ පාලම
මේ ඔබගේ සුරතට පත්වනුයේ 1977 වසරේදී රොබට් කාට්ස් විසින් එළිදක්වන ලද The
Cassandra Crossing නවකතාවෙහි සිoහල පරිවර්තනයයි. මෙය චිත්‍රපටයක් පදනම්
කොටගෙන ඉන්පසුව සාහිත්‍යය නිර්මාණයක් බවට පත් වූ කෘති ස්වල්පයෙන් එකක් වීම
විශේෂිත කරුණකි.
කළු මරණය ( Black Death) යනු ලිඛිත මිනිස් ඉතිහාසයෙහි ලොව මිනිසුන් මිහිමතින් අතුගා දැමූ විශාලතම වසoගතයයි. මෙම මාරක බැක්ටීරියාව
මගින් ඇතිකළ රෝගය ලොව හදුනා ගත්තේ මහාමාරිය නමිනි.මෙය බැක්ටීරියාවක් මගින්
බෝවන මාරාන්තික රෝගයක් වුවද මෑතකදී ව්‍යාප්ත වූ නව්‍ය කොරෝනා වෛරස වසoගතයට
යම් තරමකින් සමාන වන්නේ මෙහි නිජබිම මෙන්ම රෝග ව්‍යාප්ත රටාව එකිනෙකට සමාන
වීම නිසාය.
කැසැන්ඩ්‍රා ක්‍රොසිo චිත්‍රපටය නිපදවන්නේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය හවුල්ව දැවැන්ත නිර්මාණක් ලෙසිනි.
ජිනීවා සිට ස්ටොක්හෝම් වෙත යුරෝපයේ රාජ්‍යන් රැසක් හරහා මගීන් 1200 රැගෙන
යන ශීග්‍රගාමී දුම්රියහි ...අති දක්ෂ වෛද්‍යවරයකු හා රූමත් තරුණියක් මගීන්
පීරමින් සොයන්නේ ...ලැව් ගින්නක් මෙන් පැතිරී යුරෝපයත් , ඉක්බිතිව ලෝකයත්
විනාශ කළ හැකි මාරක ශ්වසන රෝගයක වාහකයෙකි..
ලොව මාරක වසoගතයෙන් ගලවාගන්නට දුම්රියේ ගමන් කළ සෑම පිරිමියකු, ගැහැණියක හා ළදරුවෙකුම බිළිදෙන්නට සිදුවේද ?
මෙහි පරිවර්තනය - කීර්ති ලoකා ගුණරත්න
Casandra Maranaye Palama - කැසැන්ඩ්‍රා මරණයේ පාලම
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Keerthi Lanka Gunarthna - කීර්ති ලංකා ගුණරත්න
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Robert Katz
- ISBN: 9789556565874
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hathdinnath Tharukawe Abhirahasa - හත්දින්නත් තාරුකාවේ අභිරහස
මෙතුවක් කල් මම දැක්කා මගේ දියණිය තුළ ඇයගේ ආදරණීය මව ඉන්නවා. දැන් ඇය තුළ තේරා අධිරාජිනිය ඉන්නවා නම්....
Rs. 480.00
Paraoge Abirahas Nidhanaya - පාරාවෝගේ අභිරහස් නිධානය
රිකා බාරොන් නමැති රූමත් පුරාවිද්‍යාඥවරිය අබිමුවෙහි පෞරාණික ඊජිප්තුවෙහි ගුප්ත හා ඉන්ද්‍රජාලික ඉතිහාසය..
Rs. 690.00
Dhawala Naga Bhawana - ධවල නාග භවන
Bram Stoker විසින් රචිත The Lair of The White Worm ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 450.00