• Viyakena Jeewitha - වියැකෙන ජීවිත

REEF
Romesh Gunesekera

SHORTLISTED FOR THE BOOKER PRIZE 1994
පරිවර්තනය - රශ්මික මණ්ඩාවල
Translation Rashmika Mandawala

"දුපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි
ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි.

ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට කතාබහ කරන්නට ජීවත් වීමට මෙහි පැමිණෙති ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය ඉර පවා ගරාජය දෙසින් නැග විත් දෙල් ගස දෙසින් රාත්‍රියේදී බැසයයි එහෙත් සල්ගාදු මහතාගේ නිවසින් එපිට බිඳී යන ලෝකයක් පවතී ට්‍රයිටන් මිනිසෙකු විය යුත්තේ එම ලෝකයේය."


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Maranaye Rala Naguma - මරණයේ රළ නැගුම

Maranaye Rala Naguma - මරණයේ රළ නැගුම

චෙක් ජනරජයට මාඉම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩු..

Rs. 620.00

Chinayata Mandagami Bottuwakin - චීනයට මන්දගාමී බෝට්ටුවකින්

Chinayata Mandagami Bottuwakin - චීනයට මන්දගාමී බෝට්ටුවකින්

මම චීනය ගැන දුසිම් ගණන් පොත් , පුරාවෘත්ත වල සිට රතු තරුව දක්වා සියල්ලම කියවා ඇත්තෙමි. චීනය ගැන මට සො..

Rs. 450.00

Monalisage Misara Gamana - මොනාලිසගේ මිසර ගමන

Monalisage Misara Gamana - මොනාලිසගේ මිසර ගමන

" මිනිහා දවසක් මේ කාන්තාර පාරේ ගිහින් තියෙනවා. මගදී මිනිහට රට ඉදි කන්න හිතුනලු. ගෙදර කොච්චර රට ඉදි ත..

Rs. 350.00

Lotharayiya Saha Thawath Ketikatha - ලොතරැයිය සහ තවත් කෙටිකතා

Lotharayiya Saha Thawath Ketikatha - ලොතරැයිය සහ තවත් කෙටිකතා

ලොතරැයිය සහ තවත් කෙටිකතාTHE LOTTERY AND OTHER STORIES පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika M..

Rs. 400.00

Kamogawa Kema Rahas Pareekshakayo - කමොගාවා කෑම රහස් පරීක්ෂකයෝ

Kamogawa Kema Rahas Pareekshakayo - කමොගාවා කෑම රහස් පරීක්ෂකයෝ

පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika Mandavalaඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එ..

Rs. 550.00

Amuthu Landaki E - අමුතු ළඳකි ඈ

Amuthu Landaki E - අමුතු ළඳකි ඈ

'අමුතු ළඳකි ඈ' එක්ක සයාකා මුරාතාගේ විශ්වයට ගොඩබහින්න! ජපානයේ චිබා පළාතේ 1979 උපත ලද සයාකා මුරාතා මේ ..

Rs. 400.00