• Sillara Kasi - සිල්ලර කාසි

"මම බලන් හිටියා දේව්... ඔයා දුවන් ඇවිත් එක එහෙම නෑ කියයි කියලා..." මා හඬමින්ම මාගේ සියුම් අතැඟිලි දේව්ගේ හිස පුරා ගෙන යමින් පැවසුවේ උමතුවෙන් මෙනි. 


"මම දුවගෙන ගියේ ඔයාට එහෙම ඇවිත් කියන්න තමා මැණික... එත් එහෙම වුණේ කොහොමද? දේව් දෑස් තුළ පොකුරු පිටින් කඩා හැලෙන කඳුළු ඔහේ පිටවන්නට හරිමින් පවසන්නේ මටම මාව පාලනය කර ගත නොහැකි තරමටම වේදනාවෙන් පුරවමින්.


"මං ඔයාට හරි ආදරෙයි දේව්"


"මගේ මුළු ජීවිතේම උඹයි යලින්දි. මට ආපහු හැරෙන්න කියන්න නම් එපා..." දේව් දෙඅත් එකතු කර පැවසුවේ මාගේ හුස්ම පවා මොහොතකට හිර කරමින්. ආදරය මේ සා විසාල වේදනාවක්ද ? එය මා හට වැටහෙන්නේ නැත.


"උඹ දැකලා තියෙනවද ? මහා ලොකු දළ ඇත්තු, සමහර වෙලාවට ඔහේ ඇදගෙන වැටෙනවා... මම ලෝකෙට ලොකු මිනිහෙක් වෙන්න ඇති මැණික... එත් උඹේ ආදරේ ඉස්ස්සරා, මම චූටිම චූටි කූඹියෙක්..."


"සමහර නියං කාලවලට දළ ඇත්තුත් කන්න නැතුව මැරෙනවා දේව්... එත් කෑම රැස් කරන අර පුංචිම පුංචිම කුඹියා ජීවත් වෙනවා..."


"හරියට, උඹේ ආදරේ මාව ජීවත් කරවනවා වගේ.."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sihinayakin Paata Aran - සිහිනයකින් පාට අරන්

Sihinayakin Paata Aran - සිහිනයකින් පාට අරන්

''ඔව්.අභිමන්.. මම ඔයා ලංකාවේ මං ලඟින් ඉන්නකම් ඔයා මගේ කියල හිතුවා..මම ඔයාට ආදරේ කලා.මතකද ඉස්සර...ඔයා..

Rs. 680.00

Nuba Nadan Sandasawi - නුඹ නාඬන් සඳසාවි

Nuba Nadan Sandasawi - නුඹ නාඬන් සඳසාවි

ඉමේෂ් නිහඬව ඉවත බලා ගත්තේ මඳ කෝපයකිනි.පියා වුණත් ඔහු මෙතරම් ඉමේෂ්ගේ පවුල් ජීවිතයට ඇඟිලි නොගැසුවා නම්..

Rs. 1,100.00

Meera - මීරා

Meera - මීරා

''නැන්දම්මාගේ හිතෙත් මේකිව අර බේබී මහත්තයට බන්දල දෙන්නද? එව්වා නම් හරියන් නෑ නැන්දම්මේ... අන්න සිරිව..

Rs. 1,200.00

Jeewithayata Heena Denna - ජීවිතයට හීන දෙන්න

Jeewithayata Heena Denna - ජීවිතයට හීන දෙන්න

යුවතිය අසරණව එම මුහුණ දෙස බැලුවා පමණි.ඔහු කඩවසම් තරුණයෙකි. තියුණු දෑස එම මුහුණට අමුතුම කාන්තියක් එක්..

Rs. 1,000.00

Athangili Patali - අතැඟිලි පැටලී

Athangili Patali - අතැඟිලි පැටලී

"මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියනවා. තමුසෙට තියෙන්නේ කෑම එකේ සිහිය..." සහසන කෝපයෙන් මගේ කනට කර කොඳුරන විට..

Rs. 950.00