මෙම ග්‍රන්ථය,දෙමළ ඊළම් ඉල්ලීම වෙනුවෙන් වසර 33 ක අරගලයද යුද්ධයද මාස්ක්වාදී විශ්ලේෂණයටත් විචාරයටත් ලක් කෙරෙමින් රචනා කර ඇත.මාක්ස් ලෙනින්වාදී මාඕ සේතුං චින්තනය ඇතුළත් රතු ධජය ඔසවාගෙන පක්ෂ ක්රියාකාරීත්වයෙහිදී මර්ධනයට ලක් වන සියලු ජනතාව අතරෙහි ද කටයුතු කරමින් සිටින එස්.කේ.සෙන්දිවේල් දැඩි දුෂ්කරතා සහ ජීවිත තර්ජනත් මර්දනත් පසුකර පැමිණ තවමත් ක්‍රියාත්මක වන අරගලකරුවෙක්ය යන්න සඳහන් කළ යුතුය.
Wattuckkottai Sita Mulathiw Dakwa - වට්ටුක්කෝට්ටෛ සිට මුලතිව් දක්වා
- Publisher: Pudiya Nithi Publishers - පුදිය නීති ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Saminadan Wimal - සාමිනාදන් විමල්
- - War - යුධ
- - S K Sendiwel - එස්.කේ.සෙන්දිවේල්
- ISBN: 9786245216000
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thiyunu Asipathaka Sewana Yata - තියුණු අසිපතක සෙවණ යට
"දුව අරගලයට එකතුවුණ එක ගැන මගෙ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනෙ ඒක. ඒ උනත් දුවේ, හෙට පිට රටවල් වල ..
Rs. 450.00
Mage Aragalaya - මගේ අරගලය
ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙම..
Rs. 560.00
Illirahasiya Saranaththal Uttrunokkil - இல்லிரகசிய சாரளத்தால் உற்றுநோக்கிள்
"i have been spending my time with and old carzy women.so at least i had imaging thing..."..
Rs. 500.00