• Giniyam Hasthayak - ගිනියම් හස්තයක්

"අයියේ... දෙයක් කියන්නද..?"


"කියන්න.."


"මං හිතන්නේ මං ඔයාට ආදරේ කරන්න පටන් අරන්. මේ සති තුනේදී ඔයා මාව බලා ගත්තේ ගොඩක් පරිස්සමින්.. ඒ වගේ රැකවරණයක් කාගෙන්වත් ලැබිලා නෑ..."


"ප්ලීස්... මට ආදරේ කරන්න එපා සුදු. විඳවීම් විතරයි ඔයාට උරුම වෙන්නේ. අද මැහුම් කැපුවට පස්සේ ඔයාට ගෙදර යන්න පුළුවන්.. ඊට පස්සේ ලේසර් කරන්නනේ තියෙන්නේ. එකට සතියට දවසක් ආවම ඇති. ඔයාට ගෙදර ඉඳලා එන්න පුළුවන්. නැත්නම් තව මාසයක් මෙහෙ ඉන්න වෙනවා..."


"හරි... අයියේ ..එත්.. මං ඔයාට ආදරෙයි.. ස්තුතියි මේ හැමදේකටම. මාව මෙච්චරකල් පරිස්සමෙන් බලා ගත්තට..."


" ඒ ගැන වැඩිය හිතන්න එපා. මොකද ඔය දේවල් උනේ මං නිසානේ.. බලා ගන්නම වෙනවානේ.. එකයි පරිස්සම් කළේ. වෙන දෙකට නෙමෙයි... යමු. පරක්කු වෙනවා.. රෙඩි වෙන්න..." අයාල් එසේ පැවසූයේ ඉවත බලාගෙනය 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha