• Punchi Mimi - පුංචි මිමී

ඊට පස්සේ වැඩි කතා බහක් නැතුව හවස් වෙනකම්ම ඔහේ හිටියා. වේලාසනින්ම අපි තුන්දෙනා නිදා ගත්තා. මම තද නින්දේ ඉන්නකොට මට ඇහුණා  තාත්තා මෙහෙම කියනවා. 


"අපේ කූරා බුරනවා ඇහුණා"


"සාංකාව නිසා ඔයාට හීන පේනවා" අම්මා තාත්තාට කිව්වා. 


"නෑ.. නෑ.. නෑ.. ඇත්තමයි."


මම ඇඳෙන් නැගිට්ටා. එතකොටම තමයි කූරා බුරන හඬ අයෙත් ඇහුනේ. අම්මා දුවලා ගිහින් දොර ඇරියා. අපිට අදහාගන්නත් බැරිව ගියා. අපේ කූරා ඇවිත්. එයා අපේ ලඟට පැනලා "කු කු" ගගා මාරුවෙන් මාරුවට අපි තුන්දෙනාවම ලෙවකනවා. මම මිදුලට එබුණා. මෙන්න බොලේ හින්නි බබා මාමා මිදුලට වෙලා හිනාවෙවී ඉන්නවා. එයාගේ එක අතක අපේ රැබිට්ගේ පන් මල්ල. 


එකපාරටම පන් මල්ලෙන් පාන්නේ වෙන කවුරුත් නෙවෙයි, අපේ රැබිට්. අපේ තාත්තා පැන්න ගමන් දණගහලා හින්නි බබා මාමට වැන්දා. හින්නි බබා මාමගේත් ඇස්වල කඳුළු පිරිලා තිබුණා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kadawuren Eliyata - කඳවුරෙන් එළියට

Kadawuren Eliyata - කඳවුරෙන් එළියට

''එතකොට හාමිනේ හිත හදාගෙන ගල් පාරක් හරි පොලු පාරක් හරි දෙන්න පුළුවන්.දැන් හරි සෙල්ලමක් කාටද පුළුවන් ..

Rs. 140.00

Emalinge Babar Sappuwa - එමලින්ගේ බාබර් සාප්පුව

Emalinge Babar Sappuwa - එමලින්ගේ බාබර් සාප්පුව

''මම කිව්වේ තමුසෙගෙ බූදලේ ගැන නෙවෙයි. අපිත් හොඳට කාපු බීපු මිනිස්සු.මමත් උඩින් පාත් වෙලා නැහැ.මගේ අත..

Rs. 100.00

Robarosiya Gasak Pamuladi - රොබරෝසියා ගසක් පාමුලදී

Robarosiya Gasak Pamuladi - රොබරෝසියා ගසක් පාමුලදී

පෙරලී තිබුණ මල් පෝච්චියක රෝසමල් කඩමින් සිටි කුඩා දැරියක් දුටු ජීවානන්ද ඒ අසල නැවතුණේ ය. අත දරුවකු වඩ..

Rs. 225.00

Nirogi Kusum - නිරෝගී කුසුම්

Nirogi Kusum - නිරෝගී කුසුම්

ඔබ නිසා යලි නියන් කාලෙදි කවි නොලීවේ පෑන බොඳ වූ නිසාමයි යලිත් මතුවුණු ව..

Rs. 200.00

Warun Saha Wasan - වරූන් සහ වසන්

Warun Saha Wasan - වරූන් සහ වසන්

මං එහෙම කියනකොට ම වරූන් අපේ දොරකොඩට ඇවිත් කුරුල්ලෙක් වගේ "ක්‍රීක් ක්‍රීක්" ගෑවා. එයා දැක්කම මට ඇතිවු..

Rs. 600.00