• The Dark Easter - Volume 1 - පළමු වෙළුම

පාස්කු ඉරුදින ප්‍රහාරය දේශපාලන ඝාතනයක් බව මුල් වරට අනාවරණය කළ, 

ප්‍රහාරය සිදුකළ මොහොතේ පටන් , දේශපාලන පළිගැනීම් , තර්ජන හා පැහැරගැනීමට පවා ලක් වෙමින් , ඒ සියළු බාධක අභියෝගයන්ට නොසැලී අද දක්වා යුක්තිය සොයා අඛණ්ඩව සටන් කරන ,

ශෙහාන් මාලක විසින් රචිත ,

ගවේෂණාත්මක සඟරාව 

"The Dark Easter" .

(වර්ණ ඡායාරූප සහිත සාක්ෂි සාධක වලින් සමන්විතයි)

* මහමොළකරුවන්ට විනාශ කිරීමට නොහැකි වූ නිශ්චිත බරපතළ සාක්ෂි 

* වව්නතිව් පොලිස් නිළධාරීන් දෙදෙනා ඝාතනය කළ , සයින්දමරුදු වලින් මතුවූ අභිරහස් ගිනි අවිය. 

* සාරා ජස්මින් මැරුවද , මැරුනද , ආන්දෝලනාත්මක තුන්වෙනි DNA සාම්පලය හා සම්පූර්ණ විස්තරය 

* අන්තවාදය, ජාතිවාදය  , ගෝලීය ත්‍රස්තවාදය සහ එහි විකාශනය

* වහබ්වාදය 

* ශ්‍රී ලංකාවේ තව්හිද් ජමාත් සංවිධාන හා සහරාන් හෂීම්ගේ නැගීසිටීම 

* පාස්කු දින ප්‍රහාරයේ ඉතිහාසය සහ සිද්ධි දාමය

* ජනපති රනිල් විසින් පත් කල පොලිස්පති දේශබන්දු  හා ගැලනිගම අභිරහස් ලොරිය 

* සහරාන්ගේ කණ්ඩායම හා බුද්ධි අංශ සම්බන්ධයෙන් SSP බබා මහීල් ඩෝල්ගේ ආන්දෝලනාත්මක  සාක්ෂිය

* පාස්කු ඉරුදින ප්‍රහාරය , පුල්වාමා ප්‍රහාරය හා ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරය

* පාස්කු ඉරුදින ප්‍රහාරය  සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරු ලබා දුන් ඉන්දීය බුද්ධි නිලධරියා කව්ද? 

* සොනික් සොනික් හා මාතලේ පොඩි සහරාන්  

* 97 වතාවක් තොරතුරු දැනුම් දී තිබියදීත් ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වුණේ ඇයි?

* ඡන්ද සහ බෝම්බ ඉතිහාසය

* ඝෝඨාභය ,  2019 ජනාධිපතිවරණය හා පාස්කු ඉරුදින ප්‍රහාරය

ආයෙ ඔබ ඔබ බලන්න ඕනෙ නෑ , අරගෙන ලිහලම බලන්න.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

The Dark Easter - Volume 1 - පළමු වෙළුම

  • Rs. 1,500.00