• Thalwata Addara - තල්වැට අද්දර

අඳුර විත් මුළු පරිසරයම වෙලාගනිමින් සිට්ටිය දී, මිදුලේ කෙළවර වූ ලෑලි බංකුවේ තමා අසලින්ම හිඳුවාගෙන සෙනෙහසින් යුතුව හර්ෂ ඇයව තුරුළු කරගත්තේය. කම්මුල් දෙපස සිප ගන්නා අතරේ දෙනෙත් අග්ගිස්සේ සැඟවී තිබූ කඳුළු බිංදුවක් ඔහුගේ මූණ දිගේ විත්, අගේ ගෙල හරහා රූරා වැටුනේ  ය.


"මාව දාලා ඔයා කොහෙවත් යන, ඔයාව අහිමි වෙන හීනයක්වත් මට පේන්න එපා... එහෙම උනොත් මම මුළු රෑම ඇහැරලා ඉන්නවා සුභා..."


හර්ෂ.., සුභාගේ ගෙල මත තම දෙතොල් තබාගෙන එලෙසින්ම හිඳ රහසින් මෙන් මිමිණුවේ ය. සුභා ද ඒ පහස මනාව විඳිමින් හර්ෂගේ උණුසුමට තව තවත් තුරුළු වූවා ය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha