''අද ඉඳලා ඔයාගේ දුක විතරක් නෙමේ.. සතුට බෙදාගන්නත් මම ඉන්නවා අරුන්දතී..මට කියන්න ඔය හිතේ හිරකරගෙන ඉන්න කතාව...ඔය වේදනාව මටත් කියන්න...''
මට අවැසි වූයේ වසර දෙකක් තිස්සේ හදවතේ ගුලි ගසාගෙන තනිවම විඳවූ වේදනාව තවකෙකු සමඟ බෙදාගන්නටය.හදවත පිපිරෙන්නට පෙර පවසන්නටය.මා මොහොතක් ඔසඳ ගේ සේයාරුව දෙස බලා හිඳ දෑතින්ම කඳුළු පිසදා ගත්තෙමි.
Rumansala - රුමංසලා
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Swapna Nilushi - ස්වප්නා නිලූෂි
- ISBN: 9786245673056
- Availability: Out Of Stock
-
Rs. 620.00
- KBOOKS Cashback Rewards: 62