සඳ වෙත පවරමි අහසම සරසන අයිතිය..
''මට ආදරේ නැද්ද සඳේ..උත්තර දීලා යන්න...මට තවත් විඳවන්න බෑ..ඇයි මං දිහාවත් බලන්නේ නැත්තේ..මට කතා කරන්න ඕන.මේක තමා මගේ ජීවිතේ හොඳම දවස..ප්ලීස්..''මම බෑගය අතට ගතිමි.සත්සර අසල හිට ගතිමි.ඔහුගේ නළලට හාද්දක් දුන්නෙමි.සත්සර බලා සිටියේ නොසන්සුන්වය.මම හැකි තරම් වෙලා ගතිමි.''තිබහට කුරුම්බා බිව්වා කියලා හිස්කොම්බේ ගෙදර ගෙනියන්නේ නෑනේ දිනෙත්..පරිස්සමට ඉන්න''
එසේ කියා සත්සරගේ මුහුණේ හැඟීම් පවා නොකියවා මම දොර දෙසට හැරී ගමන් කළේ ඇස් වල තෙත මතුවද්දිය.
''සඳේ''
Sada - සඳ
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Thisarani D Nirmani - තිසරණී ඩි නිර්මානි
- ISBN: 9786245558315
- Availability: Out Of Stock
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apurwa Mandari - අපුර්වා මන්දාරි
ජිවිතයේ හැම අයිතියම නුබට තියෙද්දී මා නුබට තවකෙකුගේ විය...ජිවිතේ ලැබූ ලොකුම හිමිවීම අහිමිවී..
Rs. 800.00
Mega Warsha - මේඝ වර්ෂා
"මගේ හුස්ම තියෙනකල් මං තමුසේව අතාරින්නේ නෑ. දැනගන්නවා, තමුසෙට අම්මා තාත්තා දෙන්නම ..
Rs. 890.00
Ahasak Numba Mata - අහසක් නුඹ මට
නුරිගේ උකුල මත හිස තබා නේහා හැඬු කදුළු වල නිමක් නොමැතය.කොතරම් දෑ පවසා ඇගේ රිදුන සිත සනසන්නට උත්සාහ ද..
Rs. 1,250.00
Anuragini - අනුරාගිනී
'' දැන් ඔයා තමයි මගේ මුළු ජිවිතයම.මගේ මුළු ලෝකයම.මම දැන් වඩ වඩාත් ශක්තිමත්.විශ්වාස කරන්නත් බැරි තරම්..
Rs. 990.00
Ahasak Tharam - අහසක් තරම්
''සෙත් එහෙම ආදරයක් ඔනෙනම් පළවෙනි කොන්දේසිය ඔයා එහෙම ආදරයක් දෙන්න.ඔයත් ඔය පාට ගලවලා ලෝකෙ දිහා බලන්න ප..
Rs. 950.00
Aga Rajina - අග රැජින
උදුල ඇය විටෙක මුවදෙනක් මෙන් අහිංසකයි.විටෙක රණ මයුරියක සේ උඩඟු යි. තවත් විටෙක දිය කිඳුරියක් සේ ලාලිත්..
Rs. 1,150.00
Oba Ahasak - ඔබ අහසක්
''ඔයා දන්නවද? මං ජීවත්වුණේ හිරගෙයක.මගේ හිතේ හැටියට මට ඔයාට ආදරේවත් කරන්න බැරිවුනා.ඔයාට කරපු දේට මන් ..
Rs. 1,150.00
Sasha - සාෂා
මේ ලෝකේ ලස්සන කරන්නේ හීන පස්සෙන් හඹාගෙන යන මිනිස්සු. වැටුණත් නැගිටින මිනිස්සු. උත්සාහය අත් නොහැර ඉන්..
Rs. 1,200.00