ළමා කතන්දරයක දක්නට ලැබෙන සරල ලේඛන ශෛලිය සහ වර්ණ සිතුවම් යොදා ගනිමින්, මනෝවිද්‍යා රාමුවක් තුල ගොඩනගන ලද මෙම කෘතිය OCD රෝග තත්වයෙන් පෙලෙන දරුවෙකුට මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැක. මෙහිදී යොදාගත් මනෝ සායනික චිත්‍ර කලාවද, දරුවාගේ මානසික ව්‍යුහය පුළුල් කරමින් පියවරෙන් පියවර යහපත් අතට පත්වන ආකාරය පෙන්වා දී ඇත.
Sithuwili Samaga Rahasak - සිතුවිලි සමඟ රහසක්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Udena Aatigala - උදේන ආටිගල
- ISBN: 9789553124111
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pihatu Pinsale Hari Hoda Yaluwo - පිහාටු පින්සලේ හරි හොඳ යාළුවෝ
ඒත්.. මේ නිවාඩුවේ අයට ඕනෑ වුණේ චිත්‍ර අඳින්න. එහා ගෙදර චන්දු මල්ලි හරි ආසයි චිත්‍ර වලට.ඇය අඳිනවා බලන..
Rs. 200.00
Lassana Game Hapannu - ලස්සන ගමේ හපන්නු
අනුයි මනුයි නිවුන්නු.ජීවත් වුනේ ලස්සන ගමක.හැබැයි එකපාරටම එයාලට අපූරු වැඩක් වුණා.ඇත්තටම එයාලට මොකද වු..
Rs. 500.00
Kalandage Lokaya - කලන්දාගේ ලෝකය
වයස අවුරුදු අටේ සිට අසූව දක්වා සියලු දෙනාට කියවීමට සුදුසුය...
Rs. 300.00
Duppath Aiya Malo Dennage Kathandaraya - දුප්පත් අයියා මලෝ දෙන්නගේ කතාන්දරය
ළමයින් සඳහා ලියැවුණු කෘතියකි. ..
Rs. 250.00