• Wehi Peellaka Atharamanwa - වැහි පීල්ලක අතරමංව

   
ක්‍රිස්තු වර්ෂ දෙදහස් විසි දෙක වසරේ, ආර්ථික දේශපාලන අර්බුද හමුවේ ඔබ, මා හැසිරුණේ කෙසේද?
මම, ඔබ එම වර්ෂයට ගෙන යමි.
ශල්‍යාගාර මේසයක් මත තබා සැතක් ගෙන මගේ සිරුර ම විසින්ම විච්ඡේදනය කරමි. එහි කොටස් නරඹමි. ඔබටද නරඹන්නට සලස්වමි,
සමාවන්න.
එය නරඹන ඔබට ඔබේ සිරුරෙහි අවයවද මගේ සිරුර තුළ තිබී හමුවිය හැකිය.
*
//දිරායන මෝටර් සයිකලයක් සහ දිරායන මිනිස් ජීවිතයක් අතර සම්බන්ධය ආඛ්‍යානමය නව්‍යතාවෙන් යුක්ත ආකෘතියක් ඔස්සේ ඉදිරිපත් කරමින් සමකාලීන යථාර්ථය තියුණු සාහිත්‍යමය අත්දැකීමක් ලෙස ප්‍රතිනිර්මාණය කරන නවකතාවකි.//

(විදර්ශන සාහිත්‍ය ත්‍යාග 2024 නවකතා ඇගයුම් වාර්තාවෙනි.)

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha