ආරම්භයේ සිට දඹදෙණි යුගයේ අවසානය තෙක්
'සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය' නම් ග්‍රන්ථය මගින් සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යයේ ප්රභවය හා විකාශනය පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.සිංහල ව්‍යාඛ්‍යාන වර්ගීකරණය කොට දක්වන කතු හිමියෝ ඒ එක් එක් වර්ගයට අයත් ව්‍යාඛ්‍යාන ග්රන්ථයන්හි ස්වභාවය හා විශේෂතා විග්රහ කොට දක්වති.මෙය සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍යය පිළිබඳ අධ්‍යනයන්හි හා පර්යේෂණයෙහි යෙදෙන විද්‍යාර්ථින්ට අනුරාධපුර යුගයේ සිට දඹදෙණි යුගයේ අවසානය තෙක් කාලය තුළ රචිත සිංහල ව්‍යාඛ්‍යාන ග්රන්ථ පිළිබඳ මනා වැටහීමක් ලබා ගත හැකි කෘතියකි.
Sinhala Wyakhyana Sahithya - සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Agalakada Sirisumana Himi - අගලකඩ සිරිසුමන හිමි
- ISBN: 9789553024091
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bosath Katha Pela Nawatha Kiyawamu - බෝසත් කතා පෙළ නැවත කියවමු
උපකාරක , සමානසුඛ දුක්ඛ , අත්ථක්ඛායි , අනුකම්පක යනුවෙන් ආශ්‍රයට සුදුසු මිත්‍රයෝ හතර දෙනෙක් සිඟාලෝවා..
Rs. 500.00
Wimasum Dhara Sambhawya Sahithya Kala Wichara 1 - විමසුම් ධාරා සම්භාව්‍ය සාහිත්‍ය කලා විචාර 1
මාක්ස්වාදී අප සිතන පරිදි කලා විචාරයෙහි වගකීම් සහගත අරමුන, කලා කෘතිය නැමති සාරගර්භ මන්දිරයට සහෘදයා කැ..
Rs. 275.00