මධ්‍ය කාලීන කලා හා ශිල්ප ප්‍රධාන වශයෙන් අටළොස් වැනි සියවසේ පැවති ආකාරය පිළිබඳ නිබන්ධනයකි.සමාජ සංස්ථාව හා ශිල්පීන්ගේ තත්ත්වය සම්බන්ධ විස්තරයක් ද ඇතුළත් වේ.
මේ ග්‍රන්ථය වූ කලී යුරෝපයේ මාධ්‍ය යුගයේ මුල් භාගයේ පැවති වැඩවසම් ක්‍රමයට නොවෙනස් සමාජයක විසූ කාර්මිකයාගේ කෘති හා ජීවිතය පිලිබඳ වාර්තාවකි.මෙයින් විස්තර වන්නේ සියුම් කලා පිලිබඳ ශ්‍රේෂ්ඨ අවධියක් නොව, භාරතීය කලා ශිල්ප සම්ප්‍රදායයන් මත ගොඩනැගුණු ශෝභන උදාර ගැමි සැරසිලි පටිපාටියකි.
Madya Kaleena Sinhala Kala - මධ්‍ය කාලීන සිංහල කලා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ananda K Coomaraswamy - ආනන්ද කුමාරස්වාමි
- ISBN: 9789555641265
- Availability: Out Of Stock
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 180
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dingiri Manika - ඩිංගිරි මැණිකා
''අපේ ප්‍රමාණයටත් වැඩි තරම් දේපල වලට එකම උරුමකාරිය වූද, අපේ එකම දරුවා වූද, නොයෙක් කාරණා හොඳ හැටි ඉගෙ..
Rs. 220.00
Katharagama Devidunta Sandesha Kavi 1700 - 1900 - කතරගම දෙවිදුන්ට සංදේශ කවි 1700 - 1900
කතරගම දෙවිදුන්ට සංදේශ කවි හැඳින්වීම.කහකුරුළු සංදේශය නීල කොබෝ සංදේශය කැටකිරිලි සංදේශය ..
Rs. 200.00