අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගී‍්‍රසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප‍්‍රබන්ධය, ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත.
Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද, එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මා ඕ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය.
1919-1933 අතර කාලය තුළ යුන් හේ හැටියටද, 1934-1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938-1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද, උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ, ඉතිහාසයද, චරිතලේඛනයද මොනවට සම්මිශ‍්‍රණය වූ රසාල්පිත ප‍්‍රබන්ධකරණ රීතියකිනි.
පිටු 488
Madame Mao - මැඩම් මාවෝ
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - W A Abesingha - ඩබ්ලිව් ඒ අබේසිංහ
- - Anchee Min - අන්චි මින්
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 97895515599901
- Availability: Out Of Stock
-
Rs. 820.00
- KBOOKS Cashback Rewards: 82
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Siddhartha - සිද්ධාර්ථ
සියලු ම කිරි බිළින්දෝ මරණය ද, අවසන් හුස්ම හෙළමින් සිටින්නෝ තමන්ගේ අමරණීයත්වය ද, තමන් තුළ ම ඇති ව සිට..
Rs. 400.00
Kaviya Geethaya Ha Samajaya - කවිය ගීතය හා සමාජය
සිය පෙම්වතියගේ කට හඩෙහි මිහිරි බව , කවියා කියන්නේ නැත. එහෙත් එය අන්‍යාරථයන් මගින් කවියා ධ්වනිත කරයි...
Rs. 550.00
P.B. Alwis Pererage Thoragath Kawi - පී.බී. අල්විස් පෙරේරාගේ තෝරා ගත් කවි
"'කොළඹ යුගය' ලෙසින් විශේෂිත කොට දක්වන කොළඹ කව පරපුරෙහි අද්විතීය කවියෙකු වන කොල්ලුපිටියේ පී.බී.අල්විස..
Rs. 550.00
Sipum Seerum Keniththum - සිපුම් සීරුම් කෙනිත්තුම්
“ආදරය කරන විට ශුද්ධ වූ ආදරය වීමි මම පරාජය ලද විටෙක ශුද්ධ වූ පැරදුම ද වෙමි එලෙස”..
Rs. 280.00
Anuragaye Mul Potha - අනුරාගයේ මුල් පොත
ම තවදුරටත් පිරිසිඳු ගෑනියෙක් නෙමෙයි. පතිවෘතාවක් නෙමෙයි. මාව නිකම්ම නිකම් වේසියක් වන තැනට ඔහේ කටයුතු ..
Rs. 375.00
Adara Kavi Vissak Saha Sun Pathum Geethawak - ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක්
බෝ කලක් පෙම් කර ඇත්තෙමි ,ඉර එළි බබළන ඔබ ගත උතුම් මුතුවට බෝ දුර ගියෙමි ,විශ්වයම ඔබ සතු යැයි සිතන තරමට..
Rs. 450.00