සිනහ කහටක් වෙන්ට
ඕනෑ ය !
වීදි ගලවා උගුල්ලා ඇදෙන
යෝධ කුහුඹැති දනෝ පුරෝගත්
බස් රියක කවුළු පියසක අගක
නිදි බරින් දෑස් හරවා ළැමට
යන මගී ඇසක දෙතොලක
අගිස්සක රඳන
සිනහවක් වෙන්ට මට ඕනෑ ය
පලඳවා හිස පැලඳි
අවසාන මල ද ,සුතඹුන් ගෙලෙහි
අත දරා ලංසුගත පොත් බෑග් ,වතුර බෝතල්
අහර පෙට්ටගම්
බස් රියේ පෙඟී වැසි මැද තෙමී
අව් පූටකේ දැවී දිය වෙවී
"ඒ නයින් " වන්දනාවේ යදින
අම්මලා පරපුරේ මූණු මැද
සිනහ දල්ලක් වෙන්ට ඕනෑ ය
වින්කලේ, සපතේරු ලෑල්ලේ
කඩල ගොටුවක ,ස්විප් කූඩුවක
සංසාර වීදියේ
දිවි මුට්ට කර ගහන
තාත්තා කෙනෙකු මුව
බුලත් හප සායමක් සේ මැවෙන
සිනහ කහටක් වෙන්ට මට ඕනෑ ය !!
Irthu - ඉර්තු
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Anuradha Nilmini - අනුරාධා නිල්මිණි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786242040844
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Madahasaka Madiyama - මදහසක මැදියම
දයාබර දස්කොන් ඇස තෙමන්නට නොවෙයි මුහුණ මඟහරින්නේ හිත පෙළන්නට නොවෙයි සක්මනට නොඑන්නේ මතකය ම මී විතකි එ..
Rs. 200.00
Laali Keliya - ලාලි කෙළිය
සමාජයේ විවිධ හැලහැප්පීම්වලට මැදි වූ ධාරතීගේ කතාව සරල සුගම බස් වහරකින් ඉතාමත් මටසිලිටු අන්දමින් ඉදිරි..
Rs. 250.00
Swranpaliya - ස්වරංපාලිය
සමාජයේ විවිද කඩඉම් , විවිද පුද්ගලයන්, විවිද සිදුවීම් හඹාගෙන යන විචක්ෂණශීලී මැස්සෙකුගේ ඇසින් දුටු සාක..
Rs. 350.00
Ridum Piri Pirimadum - රිදුම් පිරි පිරිමැදුම්
වැහුණු දොරවල් ඇරගෙන කැඩුණු බස්වල හිටගෙන මුහුණු මත ඇවිත් ලියැවෙන හැඟීම් තිබේ, සමහර ගැහැනු විතරක්ම කිය..
Rs. 550.00
Nari Suthraya - නාරි සුත්‍රය
2021 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය ධන වාදසමාජ වාදකුල වාදපන්ති වාදගෝත‍්‍ර වාදස්ත‍්‍රී වා..
Rs. 700.00
KBOOKS Special Offer - Nari Suthraya - නාරි සුත්‍රය - Hangum Muhulasa Lihuni - හැඟුම් මුහුළස ලිහුණි - 70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
පොත් 3 ම එකවර ඇණවුම් කිරීමේදී ලංකාවේ ඕනෑම තැනකට FREE DELIVERY. නාරි සුත්‍රය - අනුරාධා නිල්මිණිහැඟුම්..
Rs. 1,740.00
Wath Siyapath - වත් සියපත්
රත් වටොරින් වසා රොද,සුපුල මත් වතුරක් උළා,සුවඳ ලා වත් සියපත් පිපී නගර කොන දැක්මෙන් වුව..
Rs. 250.00
Yuga Sthri - යුග ස්ත්‍රී
'මලවිය නිමාවිය'කළු වලාකුළු ඉරා ගිජිඳු කුඹු - වසාලමි සරතැසක් මිස රැසක් නොපතන්න කියාදෙම..
Rs. 175.00
Tharangakari Madhya Bhawithaya Thula Sanwedi Puwath Warthakaranaye Mooladharma - තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම
ස්ත්‍රීත්වයට ගෞරව කරන, පරිසරයට ආදරය කරන, දරුවන්ට දරුවන්&nb..
Rs. 1,200.00
Welikada Asna - වැලිකඩ අස්න
වැලිකඩ අස්න(කාව්‍යාලේඛය )උහුලා දරා ගනු තව කොතෙක් කෙලෙසකපඬුලාසනය උණු වෙයි නොදුටු දරු දැකඅවලාදම ය මුව ..
Rs. 650.00
Seenuwa Naada Karapalla - සීනුව නාද කරපල්ලා
2021 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද කෘතිය ධන වාද"...ශෛලස්ථම්භ පතාක මැදත් එහෙම මොකක් හරි කර..
Rs. 380.00