// ක්‍රි. ව. 2050 //
තවමත් බලවත්ව පවතින්නේ බුදුන් වහන්සේගේ ධර්මය පමණි. අනෙක් ආගම්වල පිරිහීමත් සමග ඇතිවූ හිස් තැන පුරවන බුදුසමයේ බලය වැඩි විය.
ආගමක් නොව දර්ශණයක් වන බුදුසමය, පුරාවිද්වතුන් ගේ කුළුගෙඩි පහරින් දෙදරා බිද වැටෙන කිසිම දේව වාක්‍යයක් මත නො වැඩුණේය. අනෙක් සියලු ම බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි පහරවල් බුදු සමය කෙරෙහි බල නො පැවත්විය.
අභ්‍යන්තර සාසන ශෝධන වලින් පිරිසුදු කරන ලද බුදුසමයේ මූලික ධර්ම තවමත් නොවෙනස් ව පවතියි.
බුදුසමයේ මූලික ධර්මයක් නම් සියලු සත්ත්වයන්ට මයිත්රිය කිරීම බව ෆ්රෑන්ක්ලීන් මැනවින් දැන සිටියේය. මෙය බෞධයන් අතරින් ටික දෙනෙක් පමණක් අකුරට පිළිපදින බණ පදයකි. වෙන අයකු විසින් මරන ලද සතුන්ගේ මස් කෑමෙන් වරදක් නො වෙතැයි කියමින් බොහෝදෙනා බොරු තර්ක ඉදිරිපත් කරති.
Gamburu Muhuda - ගැඹුරු මුහුද
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Sci-Fi - විද්‍යා ප්‍රබන්ධ
- - Cyril C. Perera - සිරිල් සි පෙරේරා
- - Arthur C Clarke - ආතර් සී ක්ලාක්
- ISBN: 9789552011469
- Availability: Out Of Stock
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
2001
හිරු එලියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්..මින් වසර ලක්ෂ ගණනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත් ..
Rs. 850.00
2010
2001 අභ්‍යවකාශ වීර චාරිකාව මිනිසාගේ අනාගත ඉරණම පිළිබඳව ලියැවුණු ශ්‍රේෂ්ට කතාවයි. ..
Rs. 1,400.00
2061
2061 තුන්වැනි වීර චාරිකාව මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ ඔබේ සිතුවිලි නව මගකට යොමු කරන විද්‍යා ප්‍රබන..
Rs. 1,000.00
3001
3001 - අවසාන වීර චාරිකාව ආතර් සී. ක්ලාක් පරිවර්තනය- එස්. එම්. බන්දුසීල ...............................
Rs. 750.00
Chandra Gaweshakayo - චන්ද්‍ර ගවේෂකයෝ
චන්ද්‍රයාගේ පිපාසිත මුහුද සහ ලඟාවිය නොහැකි පර්වත තරණය කරනා පළමු චන්ද්‍ර සංචාරකයන් නොසිතූ විරූ ලෙස අන..
Rs. 650.00
Shen - ෂේන්
මගේ මිනිහෙකුට පහර දීලා කිසිම කෙනෙක් බේරිලා යන්නේ නැහැ. අපි උඹට හොඳ පාඩමක් උගන්නලා ආයෙත් ආපසු නොඑන්න ..
Rs. 350.00
Mihikathe Geethaya - මිහිකතේ ගීතය
හිරු එලියට නිරාවරණය වූ විට සංඥා නිකුත් කරන උපකරණයක්..මින් වසර ලක්ෂ ගණනකට පෙර එය හඳේ වැළලු බුද්ධිමත් ..
Rs. 1,000.00