Haruki Murakami විසින් රචිත After Dark නවකතාවට ටෝකියෝවේ සරත් සමයේ රාත්‍රියක පැය හතක කාලයක් තුළ සිදුවෙන සිදුවීමක් පාදක වෙයි. නූතන ජපාන ජන ජීවිතවල දක්නට ලැබෙන කාංසාව හා හුදකලාව මෙම කතාව තුළද චිත්‍රණය වෙයි.
Niruwath Kaluwara - නිරුවත් කළුවර
- Publisher: Samudra Weththasingha Prakashana - සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Asoka Nissanka - අසෝක නිස්සංක
- - Haruki Murakami - හරුකි මුරකාමී
- ISBN: 9789550600112
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Idudunu Ambara - ඉඳුදුනු අඹර
වරුණ, කාන්චනා සහ උත්පලාගේ තුන් ඈඳුතු ප්‍රේමයේ සුන්දර අත්දැකීම් පාඨක මනසේ විසිතුරු ලෙසින් සිත්තම් කෙර..
Rs. 350.00
Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..
Rs. 650.00
Dakunu Maime - දකුණු මායිමේ
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..
Rs. 500.00
Soduru Ladun Asure - සොඳුරු ළඳුන් ඇසුරේ
නිතර මැසිවිලි නගන වහා කිපෙන සුලු තම බිරිඳ සමග ගත කල වසර දහතුනක අවාසනාවන්ත විවාහ දිවියට සමු දී ඇගෙන..
Rs. 650.00
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..
Rs. 2,200.00