හෙටත් හිරු පායයිද,
අර පේන කදු මතින්?
ඒ කදුත් අපේමය,
මුතුන් මිත්තන් සරූ !
හෙටත් රස ගෙන එයිද,
ඔලිව් තුරු අස්වැන්න?
පරපුරෙන් පරපුරට
ඔවුන් සතොසින් නෙලූ!
එකවරම ඇවිල්ලා
ගොරබිරම් යුද ටැංකි
අපේ කදු,ඔලිව් වතු
පාපන්දු පිටි උඩින්!
Free Kick - ෆ්‍රී කික්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dileepa Jayakody - දිලීප ජයකොඩි
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779677
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Denna Depaththe Arathi Madde - දෙන්නා දෙපැත්තේ ආරති මැද්දෙ
බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක ව..
Rs. 1,650.00
Ata Gahiyan - ඇට ගැහියං
මහල්ලා තමා ඉදිරියට ඒමත්, දබරැඟිල්ලෙන් තම කම්බුල ඔබා කරකැවීමත්, කෙටි වදන් පැවසීමත් සිදුවූයේ එකම තත්..
Rs. 1,400.00
105
Chetan Bhagat විසින් රචිත The Girl In Room105 කෘතියේ සිංහල පරිවර්තනය.දෙන්නගේ ආදරේ බිඳිලා අවුරු..
Rs. 1,400.00
Awasan Katayuthu Dilliyedi - අවසන් කටයුතු දිල්ලියේදී
Chetan Bhagat විසින් රචිත One Arranged Murder කෘතියේ සිංහල පරිවර්තනය.ලීලා පැලස් හෝටලේ චෙරි බාර..
Rs. 1,550.00
Menlita Mathakada Menli - මෙන්ලිට මතකද මෙන්ලි
ඇය එක්වරම ගැස්සී අවදි වුයේ තම මිය ගිය පුතුගේ කටහඩ ඇසීමෙනි. " අම්මේ අම්මේ !" ඔව් .. ඒ හඩ ඇසෙන්නේ ගෙතු..
Rs. 1,500.00
Nil Niwunnu - නිල් නිවුන්නු
තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද ? දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිද..
Rs. 1,400.00