The Valley Of Ghosts හී සිංහල පරිවර්තනයයි
ලෝකයේ විවිධ ආකාරයේ වංචනික ක්‍රියාවන් හා අපරාධයන් මානව ශිෂ්ඨාචාරය ආරම්බයේ
පටන්ම සිදුවන්නට ඇත. එපමනක් නොව මෙවැනි ක්‍රියාවන්ට දායක වූවන් සමාජ
ක්ශේත්‍රයේ ප්‍රබල හා උසස් සමාජ තත්වයන් ලබා ගනිමින් සමාජයේ වැජඹෙන්නට ද
ඇත. එහෙත් පසුව හෝ ඔවුන්ගේ යථා ස්වරූපය ලෝකයට හෙලි වන අවස්තා නැත්තේ නොවේ.
නූතන මිනිස් වර්ගයාගේ පැතිකඩක් බදු එවැනි චරිත සාහිත්‍ය කෘති වල චරිත බවට
පත් වීම විරල සංසිද්ධියක් නොවේ.
මෙම කතාවෙහි එන මෙරිබන් මහතා, බොයිඩ්
මහතා හා ස්කොට් වැනි චරිත ඇත්තෝ මෙනි. ඔවුන් විනාශය කරා යද්දී තරුන බුද්ධි
සේවා නිලධාරී වෛද්‍ය මැක්ලියාඩ් විසින් තම දැනුම අත්දැකීම් හා පලපුරුද්ද
උපයොගී කරගෙන ඔවුනගේ යතා ස්වරූපය හෙලි කරනු ලබයි.
Nominisun Wasana Mitiyawatha - නොමිනිසුන් වසන මිටියාවත
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Edgar Wallace - එඩ්ගාර් වොලස්
- - M.M.Piyawardhana - ඇම්.ඇම්.පියවර්ධන
- ISBN: 9789556970432
- Availability: Out Of Stock
-
Rs. 675.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kamara Anka 13 - කාමර අංක 13
යම් කිසි රටක ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ඒ රටේ ආර්ථික වාණිජ හා මුල්‍ය ක්‍ෂේත‍්‍රයන්ට පමණක් න..
Rs. 500.00
David Copperfield - ඩේවිඩ් කොපර්ෆිල්ඩ්
කීර්තිමත් ඉංග්‍රීසි ජාතික සාහිත්‍ය ධරයන් අතරින් අද්විතීය ස්ථානයක් හිමි කර ගත චර්ලෙස් ඩිකන්ස් විසින් ..
Rs. 1,200.00
Trumpet Wadaka Nayaka Sebala - ට්‍රම්පට් වාදක නායක සෙබළා
කුමන රටක වුව ද යුද්ධය ,බිය ,සන්ත්‍රාසය ,ආදරණීයන්ගෙන් වියෝවීම ,දේපළ හානිය ,අහිමි වන ජීවිත ඇතුළුව තවත්..
Rs. 650.00